Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 26, 2014

Word වල වැඩ සරළව කරන්න Simple Word..



දන්නවනේ හැමෝම Microsoft සමාගමෙන් ඉදිරිපත් කරන සුපිරිම Word Processing මෘදුකාංගය තමයි MS Word කියන්නේ.. මතක ඇතිනේ MS Word 2013 සංස්කරණය මීට කළින් අපි ලබා දුන්න.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..

හරි ඔන්න අද දෙන්න යන්නේ MS Word වෙනුවට නිකුත් කරපු තවත් අලුත් Word Processing මෘදුකාංගයක්.. ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (25 MB)

Simple Word

ඉතින් එහෙනම් මේ අලුත්ම Software එක දාලම බලන්නකෝ කොහොමද කියලා.. මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු..