Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, December 18, 2014

ඔන්න Windows 10 ජනවාරි 21 නිකුත් කරනවා....



අපේ යාලුවො ගොඩ දෙනෙක් බලන් හිටපු වින්ඩෝස්ලගෙ අලුත්ම OS එක තමයි Windows 10 කියන්නේ.. ඉතින් මතක ඇතිනේ මීට කලින් අපි දුන්න Windows 10 Technical Preview එක.. ඒක බෑලුවෙ නැත්නම් මෙතනින් බලන්න..

ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නෙ Windows Technical Preview එක භාවිතා කරපු අය දැනුම් දුන්න ප්‍රදාන ගැටලු 1300 කට විතර සාර්ථක විසදුම් එක්ක තමයි මේ Windows 10 අලුත්ම සංස්කරණය නිකුත් කරනවා කියලා..

ඉතින් මේ ගැන Technical Preview එක පාවිච්චි කරපු අයටනම් හොද අව්බෝධයක් ඇති.. ඉතින් ‍රැදිල ඉන්න අපි සමග.. අපි ඉක්මනින්ම අලුත්ම OS එකත් දෙන්නම් ඔයාලට...