Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 19, 2014

ඕනම Photo එකක් ගේමක් නැතිව පැන්සලෙන් අදිමු.. ( Photo Sketch )



ඔන්න තවත් නියම Software එකක් තමයි දෙන්න යන්නේ. මේකෙන් පුලුවන් ඕනිම Photo එකක් Pencil Art එකක් විදියට හදාගන්න.. නැත්නම් පැන්සලකින් ඇන්ද වගේ කරගන්න.. කිසි ගේමක් නෑ.. Software එක Open කරල තමන්ට ඕනි ඵොටො එක දාල Create Sketch කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ..



ඔන්න එහෙනම් පහළ Link එකෙන් අරගන්න.

Photo Sketch

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..