Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 9, 2014

Photoshop වෙනුවට තවත් සුපිරි ග්‍රැ‍ෆික් වැඩ්ඩෙක්...



Photoshop කියන්නෙ කවුරුත් දන්න සුපිරි Photo Editing Software එකක් නේ.. නමුත් Photoshop නොමිලෙ නම් දෙන්නෙ නෑ.. ඒක නිසා ඉතින් Crack එකක් දාගන්නම වෙනව වැඩ ගන්න..



ඔන්න ඉතින් Photoshop වෙනුවට නොමිලේ දෙන තවත් සුපිරි Photo Editing Software එකක් තමයි Gimp.. ඉතින් Photoshop වල තියෙන ගැජට් සේරම වගේ මේකෙත් තියෙනවා.. වැඩ කරන්නත් පහසුයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකො.. ( 85MB )

Gimp EXE

යන යන තැන අරන් යන්න Portable Version එක පහළින් බාගන්න.. ( 19 MB )
Gimp Portable

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනින්.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග..