Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 21, 2014

ආයෙත් නොඑන්නම File වලට යන්න කියමු.. Recovery කරලා ගත්ත බොරු..


ඔන්න අපේ යාලුවන්ට තියෙන තවත් ගැටලුවක් තමයි  මේ Recovery මෘදුකාංග.. එක වෙලාවකට ගොඩක් වටිනවා උනාට තවත් වෙලාවක මල කරදරයක් වෙනවානේ.. ඉස්සරනම් File එකක් Delete කලා.. බයක් නැතුව හිටියා.. ඒත් දැන් Delete කලත් ආයෙ ගන්න නිසා බයයි..

ඉතින් හිතේ බයක් නැතිව ආයෙත් ගන්න බැරිවෙන්නම Delete කරන්න ක්‍රමයක් අපි අද දෙනවා.. මුළින්ම පහළ තියෙන මෘදුකාංගය Download කරගන්නකෝ.. ඔන්න අපි Full Version එකම දෙනවා බෑ නොකියා.

Glary Utilities


මේ Software එකෙන් කොහොමද File එකක් Recovery කරගන්න බැරිවෙන විදියට Delete කරන්නෙ කියලා ඔන්න අපි Image එකකුත් දැම්ම.. 

එහෙනම් පිළිවෙලට වැඩේ කරගන්න.. එහෙනම් අපි ගියා.. අව්ලක් තිබුනොත් Comment කරන්න.. යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. දන්නවනේ පරිගණක ගැන හොදම දේ එකම තැනකින් නම් කනපිටමාට් එකෙන්ම තමයි...