Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 15, 2014

අලුත්ම අලුත් Google Chome 39.0.2171 ඔන්න Offline Setup එක අපෙන්..



Google Chome ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. ලොකයේ වැඩිම පිරිසක්  භාවිතා කරන Web Browser අතර ඉහලින්ම ඉන්නෙ Google Chome තමා. ඉතින් Google සමාගම විසින් මේකෙ අතුත්ම සංස්කරණය Google Chome 39.0.2171 විදියට නිකුත් කලා..

ඉතින් මේක සාමාන්‍යයෙන් දෙන්නෙ නෙට් Connect වෙලා Install කරගන්න Online Installer එකක්.. ඒත් අපි දෙනව නෙට් ඇතත් නැතත් Install කරන්න පුලුවන් Offline Installer එකක්..

එහෙනම් පහළින් බාගන්න.. ( 41 MB ) 

Chome 39


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්නත් එපා..