Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 14, 2014

ඔන්න වීඩියෝ Download කරන්න කියාපු භාණ්ඩේ.. ( 4K )



තවත් වටින කියන Software එකක් තමයි අදත් අරන් ආවේ.. අපේ යාලුවො Online Play වෙන Video Download කරන්නෙ IDM වගේ Software එකක් නේ.. නැත්නම් Youtube Downloader එකක්..

ඉතින් අපි අද දෙන්නෙ මේ වගේ Online Play වෙන Video බාගන්න පුලුවන් සුපිරි Software එකක්.. මේකෙන් ඕනිම Site එකක Online Play වෙන Video එකක් බාගන්න පුලුවන්.. ඒ වගේම සුපිරි Speed එකකුත් තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

4K Downloader


Try කරලම බලන්නකො කොහොමද කියලා.. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග..