Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, December 12, 2014

ඔන්න සිංහල භාෂාවත් ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) වෙත එකතු වෙයි...



අපේ රටේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි මේක.. ඔන්න දැන් සිංහල භාෂාවත් ගූගල් සමාගම තමන්ගෙ භාෂා අතරට එකතු කරගෙන.

ඔන්න මම Screen Shot එකකුත් දැම්ම, ඒක Click කරල බලන්න කොහොමද කියලා..



ඉතින් Google Translate යනුවෙන් හදුන්වන්නෙ එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කරගන්න පුලුවන් මිල කල නොහැකි සේවාවක්.

ඉතින් දැන් ඔයාලට ඔය පහළ තියෙන Link එකෙන් Google Translate වෙබ් අඩවියට ගිහින් ඉංග්‍රීසි හිංදි ඇතුලු වෙනත් භාෂාවන් 90 කින් තියෙන දේවල් ලේසියෙන්ම සිංහලට පරිවර්තනය කරගන්න ලේසියෙන්ම පුලුවන්.. ඉතින් මේකෙන් අපේ ගොඩක් දෙනෙක්ගෙ වැඩ ලේසි වෙයි..

Google Translate


ඔන්න අපි මේ ගැන ඔයාලට කිව්වා.. ඔයාලත් මේක භාවිතා කරලම බලන්න කොයිතරම් වටින සේවාවක්ද කියලා.. ඉතින් මේ ගැන Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවක් එක්ක හමුවෙමු...