Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, December 30, 2014

Software මොනවත් නැතිව ඔයාගෙ පරිගණකයෙත් USB Port ටික Block කරමුද ?

ඉතින් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුන තවත් Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ අපේ පරිගණකයේ USB Port ටික Block කරන්නෙ, නැත්නම් තාවකාලිකව Disable කරගන්නෙ කොහොමද කියලා..

ඉතින් මේක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. ඔය එක එක්කෙනා එක එක Pen ගෙනල්ලා ගැහුවම දන්නෙම නැතිව Virus ගිහින් පිස්සු කෙලින්න ගන්නවනේ.. ඉතින් මේ කරදරෙන් බේරගන්නම බැරිනම් මේ වැඩේ කරල තියන්න.. එතකොට හරි..

එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ..
  • මුලින්ම Win Key + R ගහලා Run Dialog Box එක Open කරගන්න..
  • දැන් ඒකෙ Regedit කියලා ගහලා Enter කරන්න..
එතන ඉදලා වැඩේ කෙරෙන විදිය ඔන්න මම Video එකකින්ම දැම්ම.. මොකද එතකොට තවත් හොදට තේරෙනවා නේ.. එහෙනම් පහළ තියෙන Video එක බලන්න..


ඉතින් ඔයාලා ඔය Video එකේ තියෙන විදියට වැඩේ කරලා Restart කලානම් හරි..
ආයේ USB Port Enable කරගන්න අපි අර 4 කියල Type කල තැනට 3 Type කරලා Restart කලානම් හරි..

එහෙනම් Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. මේ ගැන Comment එකක් දාන්න යාලුවන්ටත් බලන්න Share කරන්න එහෙම අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු..