Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 7, 2015

ඔබෙත් පරිගණකයේ ආරක්ෂාව තරකරගන්න ඔන්න Baidu Antivirus..



ඔන්න මේ ටිකේ ඔයාලට අලුතින් දෙයක් දෙන්නත් බැරි උනානේ.. අද දෙන්න යන්නේ තවත් සුපිරි Antivirus මෘදුකාංගයක්.. මේකත් අපේ පරිගනකයට සුපිරි ආරක්ෂාවක් ලබා දෙනවා.. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ.. ඉතින් මේක නොමිලෙ දුන්න කියල ආරක්ෂාවෙ නම් අඩුවක් නෑ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. 

Baidu Antivirus


එහෙනම් අපි ගියා. මොනව හරි අව්ලක් තිබුනොත් කියන්න.. ‍රැදී සිටින්න අපි සමගම.. තවත් අලුත් ලිපියක් එක්ක හමුවෙමු.. යාලුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..