Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 28, 2015

සිංහල - ඉංග්‍රීසි - දෙමළ භාෂා තුනම එකම තැනකින් ත්‍රිභාෂා Dictionary.


ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන සුපිරි Software එකක් තමයි හැමදාම වගේ අදත් අපි දෙන්න හිතුවේ.. මතක ඇතිනේ අපි අලුත් අලුත් Dictionary රාශියක් ඔයාලට දුන්නා.. අදත් දෙන්න යන්නේ තවත් වටින කියන සුපිරි Dic එකක්..

මේ Dictionary එකේ සිංහල - ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ භාෂාවත් තියෙනවා.. ඒ කියන්නේ අපිට දෙමළ වචනෙක උනත් සිංහල තේරුම ලේසියෙන්ම බලාගන්න පුලුවන්. මේ මෘදුකාංගය ත්‍රෛයි භාෂා ආයතනය හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ එකතුවෙන් තමයි නිර්මානය කරලා තියෙන්නේ.. මේ කාලේ දෙමළ භාෂාවත් අපිට නැතුවම බැරි භාෂාවක් නිසා ඒකටත් ලොකු සහයක් මේකෙන් ලබාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ...

Tri Language Dic

ඉතින් අපේ යාලුවන්ට Post එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. එහෙනම් ඉතින් Comment එකක් එහෙමත් දාලම යමු.. තවත් අලුත් Post එකකින් හමුවෙමු. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්..