Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 25, 2015

වැඩි වේගෙන් Copy කරන්න Tera Copy අලුත්ම එක...



ඔන්න ටික දවසකට පස්සෙ අපේ යාලුවන්ට අලුත් Post එකක් ගෙනාවා. මේ ටිකේ වැඩත් එක්ක Post දාන්න අපහසු උනත් ඉදිරියට ආයෙත් Daily Post දාන්න බලාපොරොත්තු වෙනවා.. හරි දැන් ඒ කතාව ඇති..

අපි අද දෙන්න යන්නේ Tera Copy 3.0 අලුත්ම Version එක.. Tera Copy කියන්නේ අපේ පරිගණකය තුළ හා ඉන් පිටතට File Copy කිරීමේදී වඩා වැඩි වේගයකින් හා ඉක්මනින් මේ වැඩේ කරගන්න උදවු වෙන සුපිරි මෘදුකාංගයක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
Tera Copy 3


ඉතින් Post එක වැදගත්න්වෙන්න ඇති කියලා හිතනවා.. එහෙනම් ඉතින් Comment එකක් එහෙම දාලා යාලුවන්ටත් බලන්න Share කරලම යමු... තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..