Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 18, 2015

CD / DVD පුච්චන්න උපන් Ashampoo Burning Studio 2015 ඔන්න

 


ඔන්න තවත් වටින කියන මෘදුකාංගයක් අපි අරන් ආවේ.. නමින් නම් Ashampoo Burning Studio 2015.. අපේ යාලුවො දන්නව ඇති.. මොකද මීට කලින් අපි මේකෙ 2014 Virsion එකත් ඔයාලට දුන්නනේ..

ඉතින් Ashampoo Burning Studio 2015 කියන්නේ CD / DVD Burn කරන්න තියෙන තවත් සුපිරිම මෘදුකාංගයක්.. ඉතින් මේකෙන් Nero වලට වඩා වැඩි වේගයකින්න් CD / DVD Write කරගන්න පුලුවන්.. ඒ වගේම තවත් වැඩ රාශියක් තියෙනවා..

ඔන්න එහෙනම් බාගන්න Full Version එකම අපෙන්....

Ashampoo Burning 2015


අපේ යාලුවොත් Try කර්ලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..