Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 30, 2015

Photo එක්ක හැප්පෙන්න , යන යන තැන අරන් යන්න.. Photo Filtre



අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් තමයි වෙනද වගේම අදත් ආවේ. අද දෙන්න හිතුවේ ඔයාල ලග තියෙන Image වලට තවත් සුපිරිම වැඩ දා ගන්න පුලුවන් මෘදුකාංගයක්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Photo Fitre

මේ මෘදුකාංගය Install කරන්න දෙයක් ඇත්තෙම නෑ.. නිකන් Open කරගන්න විතරයි තියෙන්නේ.. ඒ නිසා Pen Drive එකක දාගෙන ගිහින් හරි ඕනිම පරිගණකයක වැඩ කරන්න පුලුවන්.. ඉතින් වැඩි විස්තර ඕනි නැහැනේ.. ඔයාලත් දාගෙනම බලන්න..

තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමග..