Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 31, 2015

Windows 10 පෙනුම ඔයාටත්...



ඔන්න අපේ යාලුවන්ට දෙන්න යන්නේ Windows 10 පෙනුම.. තවම Windows 10 මෙහෙයුම් පද්දතිය නිල වශයෙන් නිකුත් කරලා නැහැනේ.. ඒත් මේකේ Technical Preview එකනම් කලින්ම නිකුත් කලා.. මතකනේ අපි ඒකත් ඔයාලට දුන්න.. ඒක ඕනිනම් මෙතනින් ගන්න.. ඊට පස්සේ Windows 10 පෙනුමට සමාන වෙන්න Windows 10 Transformation Pack 1.0 එක නිකුත් කලා.. ඒකත් අපි ඔයාලට දුන්නා.. ඒක මෙතනින් ගන්න පුලුවන්..

ඉතින් දැන් මේ Windows 10 Transformation Pack 2.0 එක අලුතීන්ම නිකුත් වෙලා තියනවා.. ඉතින් මේකෙදි Pack 1 එකට වඩා වෙනස්කම් සහිතව නිර්මානය වෙලා තියෙනවා.. ඔන්න එහෙනම් පහළින් ගන්න..

10 TP 2

එහෙනම් ඉතින් මේකත් දාලම බලන්නකෝ ඔයාගෙ පරිගණකයට ලැබුණු අලුත්ම පෙනුම කොහොමද කියලා..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... අලුත්ම දේවල් මුලින්ම ගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..