Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 2, 2015

PDF මකන්න PDF Eraser Full Version එකම නොමිලේ අපෙන්...



අපේ යාලුවන්ට ඔන්න අද දෙන්න හිතුවේ තවත් වටින මෘදුකාංගයක්.. අපි පරිගණකය භාවිතා කරන වෙලාවට බොහෝ විට අපිට PDF එක්ක වැඩ කරන්න වෙනවනේ.. ඉතින් මේ මෘදුකාංගයත් ඒ වගේ වෙලාවට ඔයාට ඕනි වෙයි..

මේකෙන් පුලුවන් PDF Document එකක තියෙන වචනයක්, වාක්‍යක්, රූපයක් වගේ දෙයක් ඉතාමත් ලේසියෙන් මකලා දාන්න.. ඒ වගේම තවත් වැඩ ගොඩක් තියෙනවා.. 

ඔන්න එහෙනම් පහළින් බාගන්න...

 PDF Eraser Pro


තවත් අලුත් Post එකක් එක්ක කනපිටමාට් එකෙන් හමුවෙමු.. ඉතින් ‍රැදී සිටින්න අපි සමගින් පරිගණක ගැන හොදම දේ එකම තැනකින් බලන්න අපේ Facebook Page එකටත් Like එකක් එහෙමත් දාගෙන යන්න...