Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 9, 2015

ගින්දර වගේ Download කරන්න Hi Download Platinum අපෙන්..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ තවත් වටින කියන Download Manager එකක්.. නමින් නම් Hi Download.. අපි දෙන්නේ මේකෙ Platinum Version එක.ඒක නිසා Limit නැතුව සුපිරි වේගයක් ලබාගන්න පුලුවන්..

ඒ විතරක් නෙමෙයි මේකෙන් File Convert කිරීමේ පහසුකමකුත් ලබා දෙනවා.. ඒ කියන්නේ අපිට කැමති විදියට Convert කරලම බාගන්න පුලුවන්..ඒ වගේම IDM එකේ වගේම Accelerate කරමින් කොටස් වශයෙන් Download කරගෙන තමයි පසුව එකම ගොනුවක් විදියට Rebuild කරලා දෙන්නේ..

ඒ වගේම HTTP, FTP, MMS, MMSU, MMST, RTSP, PNM ආදී Protocols රාශියකට සහය දක්වනවා.. ඒ වගේම Rapidshare, Megaupload ඇතුලු තවත් Site රාශියක් එක්ක වැඩ කරනවා...

ඔන්න එහෙනම් පහළින් බාගන්න... ( 11 MB )

 Hi Download


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ අපෙන් විතරයි...