Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 10, 2015

Internet Connection එක Optimize කරගන්න Internet Cyclone...



අද අපේ යාලුවන්ට දෙන්න හිතුවේ අන්තර්ජාලයේ වේගය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දාගන්න පුලුවන් වටින කියන මෘදුකාංගයක්.. නම Internet Cyclone...  මේකෙදි අපිට අපේ Connection Type එක නිවැරදිව ‍තෝරලා උපරිම වේගයක් ලබාගන්න පුලුවන්...

වැඩිය විස්තර ඕනි නැහැනේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Internet Cyclone


මතක තියාගන්න.. ඔයා Internet Connection එක Optimize කරන්න කලින් ඔයාගේ Settings ටික Backup කරගෙන ඉන්න එක කෝකටත් හොදයි.. ඒකට Menu Eකේ Settings යටතේ Backup your Settings දෙන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...