Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 3, 2015

සාක්කුවේ දාගෙන යන්න IDM එකට නොදෙවෙනි Download Manager එකක් Eagle Get...



IDM එක ගැන අමුතුවෙන් අපේ යාලුවන්ට කියන්න දෙයක් නැහැනේ.. ඒත් ඒකෙ Portable Version එකේ අව්ල් තියෙනවා.. Admin ගෙ අවසරයකින් තොරව වෙනත් පරිගනකයක් මේ මෘදුකාංගයෙන් වැඩකරන්න අමාරුයි.. නමුත් Eagle Get කියන්නේත්  ඊට නොදෙවෙනි සුපිරි Download Manager එකක්.. මේක අපි කලින්ම දුන්න නේ.. ඒ Post එක මෙතනින් බලන්න..

ඉතින් Eagle Get එක Pen Drive එකකට දාගෙන ගිහිල්ලා Install කිරීමකින් තොරව ඕනෙම පරිගණකයක ක්‍රියා කරවන්න පුලුවන් Portable Version එක තමයි මේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 Eagle Get Portable

Office එකේ, Lab එකේ IDM නැතුව Browser එකෙන් Download වෙනකල් පැයග් ගණන් බලන් ඉදපු අයට මේක හොද විසදුමක් වෙයි.. ඉතින් කස්ටිය Try කරලා මේ ගැන Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒක අපිට ගොඩක් වටිනවා.. අපේ Blog එක ගැන.. Post ගැන අපිට කියන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්..