Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, February 2, 2015

Google Earth Pro ඔන්න නොමිලේ දෙනවා.. දැන්ම ගන්න ටික දවසකට විතරයි..



අපේ යාලුවන්ට අද Post එකෙන් දෙන්න යන්නේ Google සමාගමේ සුපිරි මෘදුකාංගයක් වෙන Google Earth Pro මෘදුකාංගය.. මේ ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ.. Google Map එක ආශ්‍රිතව සියලු වැඩ මේ තුල අන්තර්ගත වෙනවා.. සෙල්ලම් නෑ, මේක සල්ලි දීල ගන්නවනම් රුපියල් 50 000 කට අධික මිලක් වෙනවා.. ඉතින් මෙම වැඩසටහන මීට කලින් අපි Crack එකක් එක්ක දුන්න මතකත් ඇතිනේ.. ඕනිනම් මෙතනින් ඒ Post එක බලන්න..

ඉතින් නොමිලේම Full Version එක ගන්න තියෙද්දි මොකටද නිකන් Crack දාගන්නේ.. අදම Full Version එක ගන්න.. 

එහෙනම් පහළ Link එකෙන් යන්න.. ගිහීන් නිවැරදි තොරතුරු ලබා දීල Request Form එක පුරවන්න... එතකොට Download Link එකයි, Registration Details ටිකයි ඔයා දුන්න Email එකට එවයි.. දැන් ඉතින් බය නැතුව Use කරන්නයි තියෙන්නේ..

 Google Earth Register Form


මේක අපි හැමෝටම වටින මෘදුකාංගයක්.. Register කරල තිබ්බත් පාඩු වෙන එකක් නෑ..

එහෙනම් අපි ගියා.. සෙල්ලම් නෑ Post එක රුපියල් 52000 ක් විතර වටිනවා.. ඉතින් මෙච්චර වටින දෙයක් දීලත් Comment නොකර යන එක හරි නෑ වගේ නේද..  මේ වගේ පරිගණක ගැන හොදම දේ ලබාගන්න හැමදාම කනපිටමාට් සමග ‍රැදී සිටින්න..