Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 13, 2014

Google Earth Pro Version එක ඔන්න යන යන තැන අරන් යන්න Full Activated එක..


Google සමාගමේ නිර්මාන ගැන ආයෙ කියන්න දෙයක් නැහැනේ.. ඉතින් අද ගෙනාවෙ Nasa ආයතනය හා Google සමාගම එකතුවෙලා නිර්මානය කරපු ලෝකය පුරාම ජනප්‍රිය වෙච්ච Google Earth එකත් එක්ක.. අනික ඒකත් නිකම් නෙමේ සම්පූර්ණයෙන්ම Active කරපු Pro Virsion එක. ඒ වගේම මේක Install කරන්න දෙයක් ඇත්තෙම නෑ.. නිකම්ම Open කරගන්න විතරයි තියෙන්නෙ.. ඒක නිසා Pen එක දාගෙන ගිහින් උනත් ඕනිම පරිගනකයක Open කරගන්න පුලුවන්..

ඉතින් එහෙනම් පහළ Link එකෙන් බාගන්න. ( 61 MB )

Google Earth Pro Portable

ඉතින් මේ වගේ ලෝකයේ භාවිතා වෙන හොදම දේ අපි ඔයාලට දෙනවා.. එකතුවෙන්න අපිත් එක්ක.. තවත් අලුත් Post එකකින් හමුවෙමු....