Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 19, 2014

ඔන්න ලැප් එකේ බැටරිය Optimize කරගන්න Battery Optimizer

මේක ඉතින් වටින්නෙ අපේ ලැප්ටොප් භාවිතා කරන යාලුවන්ට තමයි.. මේක නියම Battery Optimizer Software එකක්.. ඉතින් ඔයාලගෙ පරිගණකයේ බැටරිය ඉතාමත් හොඩින් Optimize කරලා බැටරියේ ආයු කාලය වැඩිකරගන්න මේක හොද මෘදුකාංගයක්.. ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ කොහොමද කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 3 MB ) 

Bettary Optimizer

අපි ගියා එහෙනම්.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. අමතක කරන්න එපා පරිගණක ගැන හොදම දේ කනපිටමාර්ට් එකෙන්ම විතරයි...