Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, September 30, 2014

තමන්ගෙ Internet Usage එක මැනගන්න ඔන්න සුපිරි භාණ්ඩයක්... ( DU Meter )



තවත් වටින කියන Software එකක් තමයි අදත් දෙන්න හිතුවේ.. අපි හැමෝම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.. ඉතින් Data Package දාගෙන Internet ගියාට මොකද ගොඩක් වෙලාඅවට තමන්ගෙ Data ටික විතරන් නෙමෙයි ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකත් ඉවර වෙනකම්ම දන්නෙ නෑ..

ඉතින් මෙන්න ඒකට විසදුම.. පුන්චි Software එකක් උනාට ගොඩක් වටිනවා.. මේකෙන් පුලුවන් තමන්ගෙ Data Usage එක බලාගන්න.

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න... ( 3 MB )

DU Meter

එහෙනම් අපි ගියා.. තවත් වටින කියන දේවල් එක්ක ඉක්මනට හමුවෙමු කනපිටමාර්ට් එක්ක...