Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 4, 2014

පරිගණකයේ USB Port ටික Lock කරල දාමුද ?



ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් අරන් තමයි අදත් ආවෙ. අපේ යාලුවට තියෙන ප්‍රශ්නයක්නේ එක එක්කෙනා පරිගනකයට Pen ගෙනත් ගහනවා.. දන්නෙම නැතුව Computer එකට Virus යනවා.. ඉතින් ඔන්න ඔය කරදරෙන් බේරෙන්න මම පොඩි Software එකක් Use කරනවා.. ඒ වගේම තමන්ගෙ පරිගනකයේ තියෙන තොරතුරු ආරක්ෂා කරගන්නත් මේක වටිනවා..

මේකෙන් පුලුවන් පරිගනකයේ තියෙන USB Port ටික Disable කරල දාන්න. එතකොට ඉතින් Pen ගැහුවට වැඩක් නෑ.. ආයෙත් ඕනි වෙලාවට Enable කරගන්නයි තියෙන්නෙ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න...

USB Port Lock

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු... අපි ගියා...