Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 12, 2014

Data ඉතුරු කරන් Net එකේ රවුම් ගහන්න ඔන්න Opera 21



අපේ ගොඩක් යාලුවො Opera Mini කිව්වම නම් දන්නව මොකක්ද කියලා.. ජංගම දුරකතන වල භාවිතා වෙන ජනප්‍රියම වෙබ් බ්‍රව්සර් එකනේ ඔපෙරා මිනි කියන්නෙ.. ඉතින් මේක මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හෙතුවක් උනේ මේකෙදි Data කැපෙන ප්‍රමානය අඩු වීම.. ඉතින් Opera 21 නව සංස්කරණයත් එක්ක ඔයාට පුලුවන් Firefox නැත්නම් Chome Browser එකට භාවිතයේදී වැය වෙනවට වඩා අඩුවෙන් Data වැය කරලා අන්තජාලයේ සැරි සරන්න..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගෙන බලන්නකෝ..

Opera 21

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...