Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 15, 2014

කාටත් හොරෙන් Internet යන්න Platinum Hide IP



අද තවත් වැදගත් වෙන Software එකක් තමයි අපේ යාලුවොන්ට අරන් ආවේ.. අපි අන්තර්ජාලයට සම්බන්ධ උනාම අන්තර්ජාලය තුලදී අපේ පරිගණකය හදුනාගනු ලබන්නෙ IP Address එක හරහා.. ඒ තුලින් අපේ රට පවා අදුන ගන්න පුලුවන්.. ඉතින් මේ Software එක හරහ පුලුවන් ඔයාගෙ IP Address වෙනස් කරල වෙන රටක කෙනෙක් විදියට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න.. ඒ වගේම අපි මේ මෘදුකාංගයේ Full Version එක තමයි දෙන්නෙ..

ඉතින් මේ වගේ Software එකක් භාවිතා කරන එකේ වාසි ගොඩක් තියෙනවා.. අන්තර්ජාලය තුල තවමත් අපේ රටට අවසර ලබාදීල නැති සේවාවන් මේ ක්‍රමේට ලබාගන්න පුලුවන්..

උදාහරණයක් විදියට තවමත් ලංකාවට Paypal සේවාව අනුමත නැහැනේ.. ඉතින් අපිට මේ වගේ Software එකකින් Paypal අනුමත රටක් ‍තෝරල ඒ රටේ IP එකෙන් Log වෙලා Paypal Account එකක් හදා ගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න. ( 7 MB )

platinum ip

අපේ යාලුවන්ට මේ ගැන සරල අවබෝදයක් එන්න ඇති කියල හිතනව.. අව්ලක් තියෙනම් Comment එකක් දන්න..  එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමුවෙමු..