Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 20, 2016

කැමති Quality එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තවත් පහසු මෘදුකාංගයක්.. ( ClipGrab )


ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් වීඩියෝ Download මෘදුකාංගයක්..

මේ මෘදුකාංගය හසුරවන්න ඉතාම පහසුයි.. ගොඩක් අය වීඩියෝ Download කරන්න භාවිතා කරන්නේ Youtube අඩවියනේ.. ඉතින් අපිට පහසුවෙන්ම Youtube URL එක Copy කරලා මේ මෘදුකාංගයට Paste කරලා තමන් කැමති වීඩියෝ Quality එකකින් Download  කරගන්න පුලුවන්..
 

ඒ වගේම තවත් වීඩියෝ අඩංගු ජනප්‍රිය වෙබ් අඩවි වන Vimeo, dailymotion, metacafe, youku, clipfish වගේ වෙබ් අඩවි ගනනාවක් මේ සදහා සහය දක්වනවා..

වීඩියෝ Format ගැන බැලුවම MPEG4 , WMV (Windows) OGG Theora කියන ඒවත් Audio Format ලෙස Mp3, OGG Vorbis (Audio Only) , Raw Audio කියන ඒවත් ‍තෝරගන්න පුලුවන්.. ඒ වගේම HD (1080p), HD (720p), HD 480p , HD 360p , HD 240p කියන වීඩියෝ Quality වලින් පහසුවෙන්ම වැඩි වේගයකින් Video Download කරගන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්..

 
ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/7E9gBp

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Friday, July 15, 2016

නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි.. ( Truecaller )


ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..

අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයූගය දක්වනවා..

Spam  ඇමතුම් හදුනා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.. ලංකාවෙත් 30 000 කට අදික Spam දුරකතන අංක මේ Apps එකෙන් හදුනාගෙන තියෙනවා..

මේකෙන් ලැබෙන සේවාවන් ගැන පහළ තියෙනවා..

  • Caller ID - මගින් ඇමතුම ලැබෙන අංකය ඔබේ Contacts වල නැති උනත් පුද්ගලයාව හදුනා ගැනීමේ හැකියාව..
  • Block - මේ මගින් කරදරකාරී අංක අවහිර කිරීමේ හැකියාව..
  • Search - මේ මගින් ලොව ඕඅනෑම දුරකතන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයාගත හැකි වීම..

ඉතින් එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා මෙතනින් බාගන්න...
IOS සදහා මෙතනින් බාගන්න..
Windows Mobile සදහා මෙතනින් බාගන්න...


ඔබ ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඔබේ දුරකතනයේ Web Browser එක හරහා මෙතනින් ගිහීන් එම සේවාව ලබාගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්න එපා...