Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 4, 2014

වැරදිලා Delete උනාද ? අව්ලක් නෑ ආයෙත් ගමු.. ( Recuva File Recovery )



ඔන්න අද දෙන්න යන්නෙ තවත් වටිනාම Software එකක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ PC එකෙන් නැත්නම් Lap එකෙන් ඔයා delete කරපුව ඒ විදිහටම ආයෙත් ගන්න.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ Pen / Hard Disk / Memory Card ඔය වගේ Secondary Storage Device වලින් Delete කරපු දේවල් ආයෙත් ගන්න නැත්නම් recovery කරගන්න මේකෙන් පුලුවන් ..මේකට Serial / Crack  මොනවත් ඕන නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්...

වැඩි විස්තර ඕනෙ නැහැනේ.. ඔන්න පහළ තියෙනව බා ගන්න. ( වැඩිය නෑ 2.6 MB තමයි තියෙන්නේ..

Recuva Recovery


හරි දැන් බලමු මේකෙන් වැඩ ගන්නෙ කොහොමද කියල..

  • මුලින්ම Install කරගත්ත Software එක Run කරන්න.
  • දැන් ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි. ඒක Next කරන්න.

( පින්තූර අපැහැදිලි නම් පින්තූර මත Click කරන්න. )
  • දැන් ඔයාට Recovery කරගන්න ඕනි File Type එක ‍තෝරල Next කරන්න ආයෙත්..

  • ඊට පස්සෙ Recovery කරගන්න ඕනි මොන තැනද කියල ‍තෝරන්න.. දැන් ආයෙත් Next ඔබන්න..

  • ඊළග Window එකේදි ඔයාගෙ Scan එක ගැඹුරින් කරන්න ඕනි නම් Deep Scan කියන තැනටත් Tic එකක් දාල Start ඔබන්න..


  • දැන් ඔය පහළ තියෙන විදිහට Scan වෙයි..


  • Scan වෙලා ඉවර උනාම ඔය පහළ තියෙනව වගේ window එකක Delete උන File ටික පෙන්නයි..දැන් ඕනි ඒවට ටික් කරල පහළ තියෙන Recover කෛයන එක ඔබල save කරගන්න..



වැදගත් උනා නම් Comment එකකුත් දාමු.. තවත් වැදගත් Post එකකින් Set වෙමු..