Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 15, 2014

නිකරුනේ FB ඉන්න වෙලාවෙ Link Share කරල ගානක් හොයා ගමු ...



ඔන්න නිකරුනේ FB ඉන්න වෙලාවෙ පොඩි ගානක් හොයා ගන්න හැටියි අද කියල දෙන්න හිතුවෙ.. මුලින්ම කියන්න ඕනි මේකෙන් එක පාරටම මහා ලොකු ගානක් හොයන්න අමාරුයි.. එත් ටික කාලයක් වැඩේ කරගෙන ගියානම් ගින්නක් නැතුව ගානක් හොයා ගන්න පුලුවන්.. මේ Site එකේ නම තමයි Ad fly.. 

ඔන්න පහළින් ගිහින් Register වෙන්නකො එහෙනම්..


මේකෙන් ගානක් හොයා ගන්නෙ මෙහෙමයි.. ඔයා FB ඉන්නකොට විවිධ විවිධ Link Share කරනවනේ.. අන්න ඒ ඔයා Share කරන Link වලින් ගානක් හොයන්න පුලුවන් මේකෙන්.. මේ Site එකෙන් කරන්නෙ ඔයාල දෙන Link කෙටි කරල දෙන එක.. එතකොට ඒ Link එක හරහා ගිහින් Skip Add Click කලාම ඔයාට සල්ලි හමු වෙනවා.. හරි ලේසි වැඩක් තියෙන්නේ.. 

වැඩේ කරන හැටි තවත් පැහැදිලි වෙන්න පහළ තියෙන Screen Shot එකත් බලන්න..


( රූපය අපැහැදිලි නම් එය මත Click කරන්න )

ඉවසීමෙන් ටික කාලයක් වැඩේ කලානම් නිකරුනේ FB ඉන්න වෙලාවෙන් පොඩි ගානකුත් හොයා ගන්න තිබුනා.. ඔයාට කැමති විදියට Link Short කරල සල්ලි හොයන්න පුලුවන්.. මේකට FB ම වෙන්න ඔනි නෑ.. අනිත් ඔනිම Site එකක තියෙන Link එකක් Short කරල තව කෙනෙකුට දීල සල්ලි හොයන්න පුලුවන්.. ඔයාගෙ Short කරපු Link Share කරන්න Google+ , Twitter වගේ ඕනි නෙට්වර්ක් එකක් භාවිතා කරන්න පුලුවන්.. මේකෙන් Paypal එක හරහා HNB Card එකෙන්  අතට සල්ලි ගන්න පුලුවන් කියල නම් Sure.. එහෙනම් Try කරල බලන්න..

තවත් Post එකකින් හමු වෙමු...