Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 28, 2014

තමන්ගෙ Data Usage එක තිතටම බලාගන්න.... ( Networx )



ඔන්න අදත් වටින Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ... අපේ යාලුවො අන්තර්ජාලය Use කරනකොට කැපුන Data ප්‍රමාණය කොහොමද Net එකේ ඉද්දිම බලාගන්න තිබුනොත්.. නැත්නම් ඉතින් අන්තිමට Data ටිකත් ඉවර වෙලා Sim එකේ තිබුන සල්ලි ටිකත් ඉවර වෙලා.. ඔන්න ඕකට නියම විසදුමක් තමයි මේ.. මේකෙන් පුලුවන් ඔයා අන්තර්ජාලය තුල කොපමන වෙලාවක් සිටියද , ඒ වගේම තමන්ගෙ Received Balance එක , Sent Balance එක කොච්චරද කියල දැන ගන්න වගේම දෛනිකව හා මාසිකව තමන් භාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න... ඒ වගේම අන්තර්ජාලය භාවිතයේදී Data Usage එක සම්බන්ධ තව බොහෝ දේවල් බලාගන්න.. අනික මේක Install කරන්න දෙයකුත් නෑ... Download කරල Open කරගන්න විතරයි තියෙන්නෙ..



ඔන්න එහෙනම් පහළින් බා ගන්න.. 2 MB තමයි තියෙන්නෙ.



Windows 32bit OS සදහා

Windows 64bit OS සදහා

එහෙනම් Comment එකක් එහෙම දාල අපේ Facebook Page එකට Like එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා....