Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 15, 2014

තාරාවන්ට වෙඩි තියල දිනමුද ? නියම Game එකක්...



ඔන්න අද ගෙනාව තවත් වටින පුංචි Game එකක්.. ඇත්තට මේක පට්ට ආතල් Game එකක්.. පුංචි Game එකක් උනාට මාරයි.. මේ Game එක සිංහල භාෂාවෙන් තියෙන නිසා තවත් ලේසීයි.. ඔයාට කරන්න තියෙන්නෙ තාරාවන්ට වෙඩි තියන්න..

ඉතින් ඔන්න පහළ තියෙනවා.. බාගෙනම බලන්න.. මේකෙ තියෙන්නෙ 2 MB වගේ පුංචි ප්‍රමාණයක්.. 



ඔන්න Screen Shot එකකුත් පහළ තියෙනවා.. ගහලම බලන්නකො එහෙනම්..



මේකට ඔයාගෙ පරිගනකයෙ Flash Player එක ස්ථාපනය කරල තියෙන්න ඕනි.. එක නැත්නම් පහළින් බා ගන්න..


එහෙනම් තවත් මේ වගේ Post එකක් එක්ක Set වෙමු...