Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 27, 2014

Folder පාට කරමු.. ( Folder Colorizer )



අපේ යාලුවො ගොඩක් කැමතියිනෙ තමන්ගෙ Computer එකට එක එක වැඩ කෑලි දාල ලස්සනට තියාගන්න.. ඉතින් අන්න ඒ විදියට ඔයාගෙ පරිගණකය ලස්සනට තියා ගන්න උදවු කරන තවත් පුංචි Software එකක් තමයි අද දෙන්නේ..



මාතෘකාව දැක්කම තේරෙනව ඇතිනේ මේකෙ මොකද වෙන්නෙ කියලා.. මේ පුංචි software එකෙන් පුලුවන් ඔයගෙ Folder Icon එකට එක එක පාට දාල ලස්සන කරන්න.. එතකොට ඔයාට ඔනිFolder හදුන ගන්නත් ගොඩක් පහසුයි.. හැමදාම Folder එක කහ පාටින්ම දකින කොටත් එපා වෙනවනේ.. ඔන්න එහෙනම් දාගෙනම බලන්නකො.. 1.5 MB තමයි තියෙන්නෙ.. පහළින් බා ගන්නකො එහෙනම්..


 Folder Color


Extract Password එකට - kanapitamart කියල දෙන්න...


අලුත් Post එකක් එක්ක ලගදිම Set වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා...