Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 20, 2014

Assignments ඕනද ? ඔන්න එහෙනම් ගෙඩි පිටින් බා ගන්න....



ඔන්න සුපිරිම Web Site එකක් තමයි අද දෙන්න හදන්නෙ.. මේක අපේ ඉගන ගන්න යාලුවොන්ට නම් ගොඩක් වැදගත් වෙයි.. මොකද Assignments කියන්නෙ මහ එපාම කරපු ජාතියක් නේ.. මොනව කරන්නද ? ඔන්න ඉතින් මට Set උනා Assignment තොගයක් තියෙන site එකක්.. හැබැයි ඉතින් කඩ්ඩෙන් තමයි තියෙන්නෙ.. අව්ලක් නෑ.. Assignments එක ගැන අවබෝදයක් ගන්න හරි මේක වැදගත් වෙයි.. මේකෙ හැම Subject එකටම වගේ අදාළ Assignments තියෙනවා... එහෙනම් පහළ Link එකෙන් ගිහින් බලන්න..

 Assgnment


තවත් වැදගත් Post එකක් එක්ක Set වෙමු..