Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 28, 2014

ලේසියෙන්ම ගැසට් එක බලමු... ( Gazette )



ඔන්න ආයෙත් වෙනද වගේම ගොඩක් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. Topic එක බැලුවම තේරෙනවා ඇති නේ මොනාව ගැනද කියල කියන්න යන්නෙ.. ගැසට් එක කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. රජයේ ‍රැකියා හා ඇබෑර්තු සම්බන්ධයෙන් මේ ගැසට් පත්‍රිකාවෙන් දැන ගන්න පුලුවන්... ඒත් ඉතින් ඕක එන්නෙ සිකුරාදා පත්තරෙත් එක්කනේ.. ගැසට් එක බලන්න නම් ඉතින් සල්ලි වියදම් කරල පත්තරෙත් බලන්න ඕනි..

ඔන්න අපි දෙනව හැම සතියෙම ගැසට් එක පුංචි KB ගාණකින්.. ඒ විතරක් නෙමෙයි ඔයාට ඕනි නම් 2001 ඉදල ගැසට් මේකෙන් ගන්න පුලුවන්.. ඒ වගේම හැම සිකුරාදම අලුතින් ගැසට් එක මේකට Add වෙනව...

එහෙනම් ඔය පහළ තියෙන Link එකට යන්න.. තත්පර පහක් ඉදල දකුණු පැත්තෙ උඩ තියෙන Skip Add කියන එක ඔබන්න..


 gasset


ඊළගට ඔය පහළ තියෙනව වගේ Page එකක් Open වෙයි..ඒකෙන් තමන්ට ඕනි දිනේ Click කරන්නකෝ....



ඊළගට ඔය පහළ තියෙන විදියට තමන්ට ගැසට් එක ඕනි කරන භාෂාව ‍තෝරල ගැසට් එක බා ගන්නකෝ..



එහෙනම් අපි ගියා.. මේ වගේ වටින Post එකක් එක්ක ආයෙත් හමු වෙමු.. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.........