Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 30, 2014

තාමත් IDM ද UsE කරන්නේ.. මෙන්න තවත් සුපිරිම Download Manager එකක්.... ( Eagle Get )



අපේ යාලුවො හැමෝම Use කරන Download Manager එකක් නේ IDM කියන්නෙ.. මේකෙ තියෙන Download Speed එක නිසා තමයි IDM එක ගොඩක් ජනප්‍රිය උනේ.. ඔන්න ඉතින් ඒ වගේ සුපිරි වේගයකින් Download කරන්න පුලුවන් තවත් සුපිරි Download Manager එකක්... මේකෙ නම තමයි Eagle Get Download Manager... මේක සුපිරිම Download Manager එකක්.. 



IDM එකේ එක එක අව්ල් එනවනේ.. සමහර Site වලට Support කරන්නෙ නෑ.. Fake Serial Error එනවා.. , Tryal Virsion නිසා Crack/Patch දා ගන්න වෙනවා.. ඔය වගේ ප්‍රශ්න ගොඩක් නේ.. ඒත් මේකෙ ඔය කිසිම අව්ලක් නෑ..මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Download Manager එකක්.. වැඩි කතා ඕනි නෑ.. ඔන්න පහළින් බා ගන්නකෝ...


 eagle get


එහෙනම් මේ වගේ වැදගත් තවත් Post එකකින් Set වෙමු.. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා....