Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 14, 2014

ඔයාගෙ Desktop එකටත් පිනි බිංදු ....




ඔන්න තවත් පට්ට Software කෑල්ලක් තමයි අද අරන් ආවේ.. අපි කවුරුත් කැමතියි නේ ලස්සන Desktop එකක් තියා ගන්න.. ඉතින් මේ පුංචි Software කෑල්ලෙන් ඔයාගෙ Desktop එකට අමුතුම ලස්සනක් ගෙනෙයි..

මතක නේ අපි කලින් දුන්න Desktop එකට වතුර පුරවන්නෙ කොහොමද කියල.. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න..

අදත් දෙන්න යන්නෙ ඊට ටිකක් වෙනස් Item එකක්.. මේකෙන් පුලුවන් ඔයගෙ Desktop එකෙන් පිනි බිංදු වැටෙනවා වගේ අමුතුම Item එකක් දෙන්න.. ඔන්න පහල තියෙන Screen Short එක බලන්නකෝ.. එතකොට තවත් පැහැදිලි වෙයි.. ඉතින් Desktop එකට අමුතු ගතියක් එක්ක මේ පිනි බිංදු එකින් එක පහලට කඩන් වැටෙයි..



ඔන්න පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්න කෝ.. මේකට ඇත්තටම Ram Use කරන්නෙ නැති තරම් , Ram එකට දැනෙනෙවත් නෑ..



එහෙනම් මේ වගේ තවත් වැදගත් Post එකක් එක්ක හමු වෙමු.. Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා...