Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 31, 2014

Winrar පරද්දන්න සුපිරි වේගයක් එක්ක B1 Archiver



ඔන්න තවත් අලුත්ම Software එකක් තමයි දෙන්න යන්නෙ.. ගොඩක් අය Compress කරන්න Extract කරන්න Use කරන්නෙ Winrar කියන Software එක නේ.. ඉතින් මේ Software එකත් බොහෝ දුරට ඊට සමානයි. ඒත් මේකෙ  Compress, Extract Speed එකනම් Winrar වලට වඩා වැඩියි... මේකෙන් ඔයාලට සුපිරි Speed එකක් ගන්න පුල්ලුවන්... මේකෙ අනිත් විශේෂත්වය තමයි  Online Extracting කරන්න පුලුවන් වීම.. ඒ වගේම පට්ට File Format තොගයකට මේක Support කරනවා.. ඔන්න පහළ තියෙනව මේක Support කරන File Format ටික...

zip, jar, xpi, rar, 7z, arj, bz2, bzip2, tbz2, tbz, txz, cab, chm, chi, chq,
chw, hxs, hxi, hxr, hxq, hxw, lit, cpio, deb, gz, gzip, tgz, tpz, hfs, iso, lzh, lha, lzma, rpm, tar,
xar, z, taz, xz, dmg, cb7, cbr, cbt, cbz




ඉතින් එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්නකෝ...

 B1



ඔයාට Online Extracting කරන්න ඕනි නම් පහළින් යන්න.. තත්පර 5 ක් ඉදල දකුණු පස ඉහළ තියෙන Skip Add Click කරා නම් හරි..

 B1 Online
එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අපි ගියා.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..