Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 8, 2014

ඔයාගෙ Mause Click වල වටිනාකම ඩොලර් වලින් මනිමු.... ලේසියෙන් සල්ලි හොයමු දෙවෙනි කුප්පිය



ඔන්න අද ගෙනාවා නිකන් Internet එකේ රවුම් ගහන වෙලාවෙ ඔයාට පුංචි ගානක් හොයා ගන්න හැටි කියල දෙන්න... මුල ඉදලම විස්තරේ කියන්නම්.. අපට මේ විදියට සල්ලි ගෙවන්නෙ NeoBux කියන Site එකෙන්.. මේකෙන් සල්ලි ගෙවන එකනම් 100% ක් සහතිකයි.. මොකද මමත් ඩොලර් 10 ක් අරන් තියෙනවා ඒකයි...

පළවෙනි කුප්පිය බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.



NeoBux කියන්නේ PTC site එකක්... PTC කියන්නේ Paid To Click කියන එක Neo Bux ලෝකේ තියෙන PTC site අතරින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න site එකක්....අපිට මේකෙදි කරන්න තියෙන්නේ Neobux එකෙන් දෙන adds ටික click කරලා දාන එක විතරයි... අපි එයාලගේ adds click කිරීම වෙනුවෙන් එයාලා අපිට $ වලින් ගෙවීම් සිදු කරනවා...

මෙම PTC System එක ලෝකයේ දියුණු රටවල් වල බොහෝ දෙනෙක් තමන්ගේ අමතර අදායම් විදියට කරගෙන යනවා... ඔයාලට
මේ adds ටික click කරන්න විනාඩි 10 ක් යයි දවසට....ඔයා රෙජිස්ටෙර් වෙලා මස 3ක් විතර adds click කරාට පස්සේ ඔයාට මාසෙට $15ක් විතර හොයා ගන්න පුළුවන්...


අපි බලමු Neobux අය අපිට ගෙවන්නේ කොහොමද කියලා, මේකේ අපි click කරන එක add එකකට, $0.001-$0.01 ත් අතර ලැබෙනවා... මට දවසට $0.001 adds 37ක් ලැබෙනවා,
$0.01 adds 4ක් ලැබෙනවා... (මන්
මේකේ රෙජිස්ටෙර් උනේ ජනවාරි මාසේ)
එතකොට දවසට මට, 
(0.001*37)+(0.01*4)=$0.077*130= Rs10.01 (130= $ එකක මිල ශ්රීලංකා රුපියල්) 
එතකොට මාසෙට,
10.01*30= Rs300.30

අපිට අපේ යටතේ adds click කරන්න Reffaral ගන්න පුළුවන්.. එතකොට අපිට එයාල click කරන adds වලිනුත් කොමිස් එකක් එනවා.. අපිඅට එක රෙෆර් කෙනෙක්ට මාසෙට $0.07ක් ගෙවන්න ඕනි.. රෙෆර් කෙනෙක් දවසේ ගැනේ adds මාසෙම click කලොත් අපිට ගේමක් නැතිව $1ක් විතර කොමිස් එකක් ලැබෙනවා...

කොහොමද රෙෆරර් ලා 100ක් හිටියොත් ??? ඇඩේනවා නේ.... 

මේකට ඕනේ උත්සායි ඉවසීමයි විතරයි... මේ site එකෙන් 100% ක්ම සල්ලි ගෙවනවා කියල Sure .. මන් මේකෙන් $10ක් අරන් තියෙනවා... එනම් ඔයාලත් Neobux එකේ රෙජිස්ටෙර්
වෙලා කරලම බලන්නකෝ...

මෙතනින් රෙජිස්ටර් වෙන්න ( පහල රූපය මත ඔබන්න )

දැන් ඔයාගෙ ඇත්ත විස්තර දීලා Register වෙන්න.. එතනදි ඔයාලගෙන් ඉල්ලයි Paypal Email Address එකක්..ඔයට Paypal ගිණුමක් තියෙනම් ඒකෙ Email එක දෙන්න.. නැත්නම් පහල තියෙනව කොහොමද Paypal ගිණුමක් හදාගන්නෙ කියල.. ඒක තියෙන විදියට Paypal එකක් හදා ගන්න.. ( නැත්නම් දැනට Email එකක් දෙන්න එතනටත්.. පස්සෙ ඒ Email කට Paypal Account එකක් හදා ගන්න පුලුවන්.. )


ඊලගට ඔයා දිපු Email දෙකටම Code දෙකක් ඇවිත් ඇති.. ඒ දෙක Neobux දාල Account එක Verify කරගන්න.. ඔන්න පහල තියෙන Screen Shot එකකුත්.. පැහැදිලි නැත්නම් රූපය උඩ Click කරන්න.




දැන් ඔයාගෙ User Name , Password දීල Account එකට Log වෙන්න..එතකොට ඔය පහල තියෙන විදියට ඔයාට Add පෙන්නයි. දැන් ඒවයින් එකක් මත click කලාම ඔය පහළ තියෙනව වගේ Red Dot එකක් පෙනෙයි.. ඒක ඔබන්න..



දැන් ඔන්න ඔය පහළ තියෙන විදියට අලුත් Tab එකක ඔයාගෙ අඩ්ඩ් එක Load වෙයි.. දැන් තප්පර කිහිපයක් ඉන්න.. දැන් හරි සලකුණක් වැටෙයි.. දැන් ඔය Tab එක Close කරල ඔය විදියට ඔක්කොම Add බලන්න..



ඔයාගෙ Add ටික ඔක්කොම බලල ඉවර උනාම Page එක Refresh කරල බලන්න උඩම ඔයාගෙ User Name එක තියෙන තැන Balance එක එකතු වෙලා ඇති.. ඔය විදියට හැමදාම බලන්නයි තියෙන්නෙ.

දැන් කියන්නම් කොහොමද Refferal ල ගන්නෙ කියල . 

  • මුලින්ම ඔය Balance එක පෙන්නන තැන තියෙන ඔයාගෙ User Name එක Click කරන්න. 
  • දැන් ඊලගට Open වෙන පි‍ටුවෙ තියෙන Banners කියන එක ඔබන්න. දැන් ඔය පහල පින්තුරෙ Link කියල Highlight කරල තියෙන තැන තියෙන Reffaral Address එක Copy කරගෙන Save කරල තියාගන්න..
  • දැන් මේ ගෙන අනිත් අයටත් කියල එයාල ඔයාගෙ Reffaral Address එක යටතෙ Resister කරන්න..
  • අලුතින් Register කරනකොට Reffaral කවුද කියල දාන්න තියෙනව.. අන්න එතෙන්ට ඔය Copy කරගත්ත Address එක හරි නැත්නම් ඔයාගෙ User Name එක හරි දීල  අලුත් අය Register කරන්න..

එතකොට එයා Add බලනකොට ඔයාටත් පොඩි කොමිස් එකක් එනවා.. කට්ටිය Set කරගන්න තරමට ඔයාට ලේසියි.. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් හමු වෙමු...