Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 16, 2014

චෙස් මාස්ටර් කෙනෙක් වෙන්න ඔන්න Yaa Chess Game



ඔන්න අද තවත් වටින Game එකක් අරගෙන අවා.. චෙස් කියන්නෙ ලෝකෙ තියෙන ගොඩක් ජනප්‍රිය වගේම විශිෂ්ට ක්‍රීඩාවක්.. ඉතින් මේ ක්‍රීඩාව බුද්ධිය වගේම තර්ක ශක්තිය වර්ධනය සදහා ඉවහල් වෙනවා.. ඉතින් චෙස් වැඩ්ඩොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් එක්ක කරට කර Play කරන්න කෙනෙක් නැති එක.. ඉතින් මේ Yaa Chess කියල කියන්නෙ Chess Play කරන්න දන්නෙ නැති අයට දැන ගන්න , Chess වැඩ්ඩන්ට මාස්ටර්ල වෙන්න වගේම Chess මාස්ටර්ලට P.H.D ගහන්න පුලුවන් සුපිරිම Game එකක්.. එහෙනම් ඔන්න පහළින් බා ගන්න.. බයවෙන්න එපා සුපිරි Game එකක් උනාට 1 MB වත් නෑ..



එහෙනම් ආයෙත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් Set වෙමු...