Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 12, 2014

අපේ Graphic Card එකේ තොරතුරු සහ පරිගණකය ගැන වැදගත් තොරතුරු රාශියක් එකම තැනකින් බලාගමු...



ඔන්න ගොඩ දවසකින් අපේ යාලුවන්ට PC Tricks කෑල්ලක් කියල දෙන්න බැරි උනානේ.. ඉතින් එක නිසා අද ඔයාල පොඩි Item එකක් කියල දෙන්නයි හිතුවෙ.. ඔයාලගෙ PC එකේ එහෙම නැත්නම් Lap එකේ Graphic Card එක ගැන කට්ටිය විස්තර දන්නෙ නැහැනෙ ගොඩක් වෙලාවට.. Lap එකේ Hard එක ගැන , Ram එක ගැන නම් ලේසියෙන්ම බලා ගන්න පුලුවන්.. එකටනම් ඉතින් My Computer Icon එක උඩ Right Click කරල Properties ගියානම් ඔය විස්තර ටික ඔක්කොම එනව නේ.. එත් මෙතන ඔයාගෙ Graphic Card එකේ Size එකවත් ඒ ගැන විස්තරයක්වත් පෙන්නනෙ නෑ..

ඔන්න ඉතින් අද කියනව කොහොමද ඔයාගෙ Graphic Card එකේ විස්තර බලාගන්නෙ කියල.

  • මුලින්ම Run Command එක Open කරගන්න.. ( Win Key + R )
  • දැන් එතන dxdiag කියල Type කරල Enter කරන්න.
  • ඊලගට එන MSG එකේ Yes Click කරන්න.
  • දැන් ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි..

                                     
                                          ( රූපය අපැහැදිලි නම් එක මත click කරන්න. )


  • ඒකෙන් Display කියන එක ‍තෝරන්න..එතකොට ඔයාගෙ Graphic Card එක ගැන සම්පූර්ණ විස්තරයක් එනව..
  • ඒ විතරක් නෙමෙයි ඕකෙන් ඔයාගෙ PC / Lap එක ගැනත් වැදගත් විස්තර ටිකක් බලාගන්න පුලුවන්.. ඔය Tab අතර මාරු වෙලා බලන්න.
  • ඔයාට Drivers හොයනකොට එහෙම වැදගත් වෙන මේ විස්තර ටික ඔය යට තියෙන Save All Information කියන එකෙන් Save කරල තියන්නත් පුලුවන්..
  • ඔන්න පහළ තියෙනව Screen Shot එකක් තේරෙන්නෙ නැත්නම් ඒකත් බලන්න.



( රූපය අපැහැදිලි නම් එක මත click කරන්න. )

අපේ ඔය Game ගහන අයියලට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි..මොකද ඔය වැඩේට ඔය Graphic Card එකේ Size එහෙම ඉල්ලනවනේ..

එහෙනම් තවත් Post එකකින් Set වෙමු..