Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Showing posts with label Internet Money. Show all posts
Showing posts with label Internet Money. Show all posts

Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..


ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..


මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්..

මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට Data ලැබෙනවා.. Score 4 - 160 MB

 
ඉතින් මේ Game එකේදි පාරෙ මන්තීරු දෙකේ කාර් දෙකක් එනවා.. මේ කාර් දෙකම එකම මන්තීරුවේ ආවොත් හැපෙනවා.. ඔයාට තියෙන්නේ Mouse එක click කරලා මේ කාර් දෙක එන මංතීරු මාරු කර කර වාහන දෙන හැප්පෙන්නෙ නැති වෙන්න අරන් යන්නයි..

ඉතින් ඔය විදියට ඔයාට උපරිම ලකුණු 16 ක් දක්වා Game එක Play කරන්න පුලුවන්.. ඒ කියන්නේ ඔයාට ඔයාගෙ මොබිටෙල් Number එක දීලා 2 GB Data ලබාගන්න පුලුවන්.. ඉතින් ඔයාට 4 GB ගන්න ඕනි නම් මේ වැඩේට ඔයාගේ Refferal Link හරහා 10 ක් Set කරලා ඔයාගේ Data ප්‍රමාණය ඩබල් කරගන්න පුලුවන්..

ඉතින් මේ සදහා පහළ Link එකෙන් ගිහින් ඔබේ Facebook ගිණුම හරහා Log වෙන්න..

                                         Register Now

දැන් Game එක Play කරන්න.. Refferal Link හදාගන්න අමාරුනම් අපිට Comment එකක් දාන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..



Wednesday, January 27, 2016

Facebook වලට බායි කියල TSU එක්ක එකතු වෙමු.. නිකම් නෙමෙයි සල්ලිත් ගෙවනවා....


ඔන්න අපේ යාලුවන්ට තවත් පට්ට Post එකක් තමයි අරන් ආවේ.. අපේ යාලුවො හැමෝම වගේ Facebook ඉන්නවනේ.. ඒත් ඉතින් අපිට සතයක්වත් ආදායමක් මේ හරහා ලැබෙන්නෙ නැහැනේ.. ඒත් FB එකේ අයිතිකාරයනම් මේකෙන් දූපතක්ම මිලදී ගන්න තරම් සල්ලි හොයල තියෙනවා..

මතකනේ අපි කලින් කිවුවා Facebook වගේ වැඩ කරන්න පුලුවන් නමුත් අපිටත් සල්ලි ගෙවන සමාජ ජාලයක් ගැන.. මේකෙ විශේෂත්වය තමයි අපේ Post වලට සල්ලි ගෙවනවා.. ආදායමෙන් 90% ක්ම ගෙවන්නෙ සාමජිකයන්ට.. එක හින්ද නිකරුනේ FB ඉන්නව වෙනුවට හැමෝම මේකට එකතු වෙන්න.

මෙන්න Time Link  එක කොහොමද කියලා බලන්නකෝ..



Use කරන්නත් හරි ලේසියි FB  වගේම තමයි.. ඒත් මේකට නිකම්ම Log වෙන්න දෙන්නෙ නෑ.. Guest කෙනෙක් විදියට තමයි Register වෙන්න දෙන්නෙ.. ඒක අව්ලක් කරගන්න එපා.. ඔන්න අපි දෙනවා Guest Link එක.. එහෙනම් ඔයාල මෙතනින් ගිහින් Register වෙන්න..

මේකෙ තමන්ගෙ Account එකේ තියෙන මුදල් ප්‍රමාණය උඩින් තියෙනවා බලාගන්න.. ඉතින් කට්ටිය එක්ක දැම්ම එකතු වෙන්න.. පහළ Link එකෙන් Register වෙන්න.. 

http://www.tsu.co/Rasika31


තවත් යාලුවො එකතු කරගන්න.. එතකොට අදායමත් වැඩි වෙයි..


ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් TSU යන්න පහළින් TSU Android Apps එක ගන්න..

http://linkshrink.net/7xAOCg

Extract Password එක මෙතනින් ගන්න.


ඉතින් අපේ රටේ අය මේක විශ්වාස කලේ නැත්තේ Payment Proof නොමැති නිසානේ.. ඉතින් ඔන්න අලුත් එකේ අය තමන්ගේ Payment Proof එකක් දාලා තිබුනා.. ඒ කියන්නේ සල්ලි ගෙවනවා කියන එක Sure කියන එකනේ.. ඉතින් ඒ Payment Proof එක තමයි පහළ තියෙන්නේ..  මේක උපුටා ගත්තේ aluth.com එකෙන්..


එහෙනම් අපි ගියා.. කස්ටිය TSU සමග එකතු වෙන්න.. සල්ලි එකතු කරගන්න.. යාලුවන්ට දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..

 
මොනව හරි අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ..


Sunday, January 3, 2016

මෙන්න ඔබේ දුරකතනයටත් නොමිලේ රීලෝඩ් ( Reload ) දාගන්න ක්‍රමයක්..


ඔන්න අපේ යාලුවන්ට තවත් වාසියක් අරන් තමයි අදත්  ආවේ.. මේක මටත් මේ ලගදි තමයි Set උනේ.. මේකෙන් පුලුවන් අපේ Sim එකට නොමිලේ Reload දාගන්න.. හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මම කියන්නම් වැඩේ කෙරෙන විදිය..


 

මුලින්ම ඔය පහළ තියෙන Apps එක බාගන්න...




http://linkshrink.net/7Qpl1d


දැන් ඕක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Install කරගන්න..

ඔයාල ලග ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නැත්නම් ඔබේ වින්ඩෝස් පරිගණකයට මෙන්න මේ Software එක Install කරලා මේ Apps එක Run කරන්න..
  • දැන් ඉතින් මූලික වැඩ ටික ඉවරයි.. දැන් අපි Install කරගත්ත Apps එක Open කරලා Sign Up දෙන්න..
  • දැන් ඔයාට Reload දාගන්න ඕනි Number  එක, Password එකක් දීලා Sign Up වෙන්න..දැන් Phone එකට එන Conform Code එක ගහලා Conform කරගන්න..
  • දැන් ඉතින් ඔයාගේ දුරකතනයට එක එක Apps එයි Install කරගන්න කියලා..  ඒව Install කරාම අපිට රුපියල් වලින්ම සල්ලි එකතු වෙනවා... ඔය පහළ තියෙනවා වගේ..
  • Download Amazon app for Rs.36 Talktime
  • Download Flipkart app for Rs.32 Talktime
  • Download UC Browser app for Rs.32 Talktime
  • Download Fame app for Rs.30 Talktime

ඔන්න ඔය විදියට සල්ලි එකතු කරලා ඔයාට Reload දාගන්න පුලුවන්...

ඒ වගේම ඔයාගේ Sign Up එකට Rs. 10/= එකතු වෙනවා..

 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, November 18, 2015

මෙන්න අන්තර්ජාලයෙන් ගේමක් නැතිව සල්ලි මවන්න 100% ක් ෂුවර් සුපිරි Site එකක්.. ( Linkshrink )


අපි මීට කලිනුත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගැන විවිධ විවිධ Post දුන්නනේ.. ඉතින් අද දෙන්නේ තවත් ඒ වගේ Site එකක්.. මේකෙ සල්ලි ගන්න පුලුවන් කියන එක මම 100% ක් Sure කරලා කියනවා.. මොකද මමත් අරගෙන තියෙන නිසා..

ඉතින් මේකත් අපි කලින් දුන්න Adfly වගේම Link Shorten අඩවියක්.. හැබැයි Adfly වලට වඩා ගෙවනවා.. Visit 1000 ට අපේ රටට 1$ ගෙවනවා.. වෙන රටකින් 1000 ක් අව්වොත් 6$ විතර ගන්න පුලුවන්.. ඒ වගේම ඔයාට 5$ උනාම Paypal එකට Pay-Out කරන්න පුලුවන්.. දවසෙන් සල්ලි ලැබෙනවා..

ඉතින් එහෙනම් පහළින් Register වෙන්න..


දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. ඔයා අන්තර්ජාලය තුල විවිධ විවිධ Link Share කරනවනේ.. අන්න ඒ Link මේ අඩවියට දීලා Short කරගන්න.. දැන් short කරගත්ත Link එක Facebook, Google+, Twitter ඔය මෙකී නොකී Social Network වල Share කරන්න.. එතකොට සල්ලි ගලාගෙන එයි..

මමත් මුලදි හිතුවෙ මේක කරන්න බැරි එපා වෙන වැඩක් කියලා.. ඒත් පස්සෙයි තේරුනේ කොච්චර ලේසිද කියලා.. මොකද අපි නොදන්නවා උනාට අපි Share කරන ඒවට අපි හිතනවට වඩා කස්ටිය එනවා..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්... යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...




Sunday, November 15, 2015

වෙබ් බ්ලොග් කරන අයට ලොකු ගානක් හොයාගන්න තවත් නියම ක්‍රමයක්..



ඔන්න අපේ වෙබ්, බ්ලොග් කරන අයට තවත් අලුත් Ad Network එකක් ගැන තමයි අද කියන්න යන්නේ.. මොකද හැමෝටම Adsense නැහැනේ.. ඉතින් මේ Site එකත් නියමයි.. හොදට ගෙවීම් කරනවා..

හැබැයි ඉතින් මේ Ad Site එකනම් ගොඩක් වෙනස්.. මොකද මේකෙන් Ad Code දැම්ම කියලා කවුරුවත් දන්නෙවත් නෑ.. මොකද Ad Code දැම්මට කිසිම Ad එකක් පෙන්නන්නේ නෑ අපිට.. ඒත් සල්ලි නම් ගෙවනවා හොදට..

ඉතින් මේ නිසා සයිට් එකට එන Visitors ලට කරදරයකුත් නෑ..

ඔන්න එහෙනම් පහළින් Register වෙන්න..


http://cpx24.com/index.php?refi=rasika31


Payza, Paypal වලට ගෙවීම් කරනවා.. ඔයාලත් Try කරලා බලන්න.. මොකද Ad දැම්ම කියලා කිසි පාඩුවක් නෑ.. Ad පෙන්නන්නේ නැහැනේ..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්න අමතක කරන්න එපා.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..




Tuesday, October 20, 2015

ඔන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න තවත් ලේසිම ක්‍රමයක්.. (ඇඩ් ක්ලික් නෙමේ)


අපි අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මීට කලින් දුන්නනේ.. මේ තවත් ක්‍රමයක් මාසිකව අමතර ආදායමක් ගන්න.. මේක ඉතින් Add Click කිරිල්ලක් නම් නෙමේ.. ඔයාට මේ Site එකේ Register වෙලා ලේසියෙන්ම Points එකතු කරගන්න පුලුවන්.. ඔයා Register වෙච්ච වෙලාවෙම ඔයාට Point 100 ක් ලැබෙනවා.. Points 1000 ක් කියන්නේ 1$..

ඉතින් මේකෙන් සල්ලි හොයන ක්‍රම කිහිපයක් තියෙනවා.. මේකෙ අපිට පොඩි පොඩි Game කිහිපයක් දෙනවා. ඒවා Win කරලා Point එකතු කරන්න පුලුවන් ලේසියෙන්ම.. දිනන්න ලේසි පොඩි Game තියෙන්නේ.. ඊට අමතරව ඔයාට පුලුවන් ඔයා සතු File මේකට Upload කරලා සල්ලි හොයන්න.. Download 1000 කට 1$ ලැබෙනවා.. ඒ වගේම ඔයාල ලග Upload කරන්න දෙයක් නැත්නම් මේකෙ Link තියෙනවා.. ඒවා Share කලත් ලේසියෙන්ම Points එකතු කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළ තියෙන Register Button එක ඔබලා Register වෙන්න..
Register Here

ගොඩක් අය කියනවනේ Link වලට යන්න බෑ කියලා.. මෙන්න මෙහෙමයි යන්නේ...



මේ Site එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේකෙ අනිත් Site වලට වඩා වැඩියෙන් ගෙවනවා.. ඒ වගේම Game Play වලින් හොද ගානක් හොයන්නත් පුලුවන්.. මේ වෙනකම් විශ්වාසනීයව මුදල් ගෙවපු Site එකක් තමයි මේක.. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. 10 $ ක් උනාම සල්ලි ගන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියලා අත අරින්න එපා.. Try එකක් දුන්නොත් ලේසි වෙන්න පුලුවන්.. ඔබේ උත්සාහය මත ඔබේ සාර්ථකත්වය කියලා අපි කියන්න ඕනි නැහැනේ අමුතුවෙන්..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි...

Sunday, October 11, 2015

Adfly වලින් සල්ලි මවන යන්තරයක්.. මෙන්න Adfly Boat එකක්..


ඔන්න අපි අද දෙන්න යන්නේ තවත් වටින කියන Post එකක්.. අද අපි දෙනවා හැමෝම දෙන්නේ නැති සල්ලි මවන යන්තරයක්... Adfly ගැන හැමෝම දන්නවනේ.. Link Shorten කරලා සල්ලි හොයන්න පුලුවන් 100% ක් ෂුවර් ක්‍රමයක් කියලා..

අපි අද දෙන්නේ adfly එකට හොරෙන් අපේ adfly Link වලට Clicks ගන්න පුලුවන් අලුත්ම Boat එක ගැන.. ගොඩක් Boat Net එකේ තියෙනවා.. වැඩ කරන එකක් Set උනේ දැනුයි..


ඉතින් Adfly Boat එක හා Proxy List එක පහළින් Download කරගන්න පුලුවන්..

http://linkshrink.net/7SD0Fr

Extract Password එක මෙතනින් ගන්න..

ඔයා Adfly ගැන තවමත් දන්නේ නැතිනන් මෙතනින් මුලින්ම Adfly ගැන කියවලා ඉන්න..

ඔයාට Adfly වල Register වෙන්න ඕනි නම් පහළින් Register වෙන්න..

Adfly Register

මේ  Boat එක වැඩ කරන විදියත් පොඩ්ඩක් කියන්නම්..
  • Download කරගත්ත File එක Extract කරලා Adfly Boat එක open කරගන්න..
  • දැන් Adfly Link 5 ක් Paste කරගන්න.
  • No Image, Use Proxy කියන දෙක Tic කරන්න
  • දැන් Proxy List එක Open කරලා Settings වලට ගිහින් Proxies යටතේ Proxy ටික Save කරලා Start කරන්න..
සැලකිය යුතුයි - ඔබේ වරදකින් යම් Block වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධ කිසිදු වගකීමක් මා සතු නොවේ..

ඒ වගේම එකපාරට මේකෙන් ගොඩක් Click දෙන්න යන්න එපා... මුළින්ම දවසකට 50 කට අඩුවෙන් තියාගන්න.. ක්‍රමිකව වැඩි කරගන්න.. අපි දැනට දිඅල තියෙන Proxy List එක තාමත් Black List වැටිලා නෑ.. Proxy Black List කලොත් නෙට් එකෙන් අලුත් Proxy හොයාගන්න..

එහෙනම් අපි ගියා.. පෙරේතකමට වැඩියෙන් හොයන්න ගිහින් හැමෝටම නැති කරන්නත් එපා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්..


Tuesday, September 29, 2015

උත්සාහයෙන් සල්ලි හොයන්න Adfly..


අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්න ඒ වගේම අපිට නිතර හමුවෙන අඩවියක් තමයි Adfly කියන්නේ.. මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් 100%  ක් ඒ ගැන Sure.. මොකද මමත් මේකෙන් සල්ලි Withdraw කරලා තියෙන නිසා කියන්නේ.. ඇත්තටම කැපවීමක් තියෙනම් මේකෙන් හොද ගානක් හොයාගන්න පුලුවන්.. උත්සාහයේ තරමටලු සාර්ථකත්වය..

මේකෙදි කරන්න කියලා මහා දෙයක් නෑ.. කරන්න තියෙන්නේ Link Share කරන එක. .ඒ සදහා Facebook, Google+, Twitter, Youtube වගේ සමාජ ජාලා භාවිතා කරන්න පුලුවන්..

ඉතින් කොහොමද Adfly හරහා මුදල් හොයන්නේ.. අපි Facebook එකට ගියාම මොන තරම් දේවල් Share කරනවද ? ඒ වගේම වෙනත් Site වල තියෙන දේවල් මොන තරම් Share කරනවද.. ? ඔන්න ඔය Share කරන ඒඅවයේ Link එක අරන් Adfly එකට දාලා Link එක Short කරලා සමාජ ජාල වල Share කරන්නයි තියෙන්න..

මේක දවසෙන් දෙකෙන් ලක්ෂ ගනන් හොයන්න නම් නේමේ.. උත්සාහය මත හොද ආදායමක් ගන්න පුලුවන් අනිවාර්යෙන්ම..

ඔයා Adfly මගින් Shart කරලා Share කරන හැම Link එකක්ම Click කරන්න කරන්න අපේ ගිණුමට සල්ලි එකතු වෙනවා, ඩොලර් 5 ක් උනාම සල්ලි ගන්න පුලුවන්.. සුද්දන්ගේ Facebook Group කිහිපයක Share කරගත්තනම් වැඩේ ගොඩ..


ඉතින් ‍රැවටෙන්නේ නැතිව කැපවීමෙන් ගාණක් හොයාගන්න ඕනි කස්ටිය පහළින් Register වෙන්න..

Register Adfly

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගනක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Thursday, September 24, 2015

නොමිලේම Pen Drive, Memory Card, Hand Free, T- shirt..



ඔන්න අදත් තවත් අලුත් Post එකක් තමයි අරගෙන ආවේ.. අද කියල දෙන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, Hand Free ඇතුලු හැමදේම ලබාගන්නේ කියලා.. මේ වැඩේ හරි ලේසියි.. කරන්න තියෙන්නේ Point එකතු කරගන්න එක විතරයි.. ඔයාලට දවස් පහළොවකින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්..


(Image එක අපැහැදිලිනම් එය මත Click කරන්න..)

හරි එහෙනම් මුළින්ම පහළින් ගිහින් Register වෙන්නකෝ..

Free

Zip Code එක දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න..
 
( Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා Account එක Active කරගන්න )

දැන් කියන්නම් කොහොමද අපි මේකෙ Point එකතු කරගන්නෙ කියලා..

හරි ලේසියි.. ඔයා ඒ Site එකට දිනපතා Log වෙනකොට නොමිලේම Point එකක් හමුවෙනවා..
 
ඒ වගේම මේකෙදි Add Click කිරිලි මොනවත් නෑ.. කරන්නේ තියෙන්නේ අපෙන් අහන ප්‍රශ්නයට නිවැරදි පිලිතුර දෙන එක විතරයි.. බය වෙන්න එපා හරිම සරල ප්‍රශ්න අහන්නේ..

ඔයාගෙ නිවැරදි පිළිතුරකට Point එකක් හමුවෙනවා.. එතකොට ඔයාට ලේසියෙන්ම දවසකට Point දෙකක් හමුවෙම්නවා.. 

මේකෙදි 16GB Pen Drive එකක්, නැත්නම් 16 GB SD Card එකක් ගන්න නම් Point 30 ක් ඕනි කරනවා.. ඒ කියන්නේ ඔයාට දවස් 15 කින් නොමිලේම Pen Drive එකක් ගන්න පුලුවන්.. මීට අමතරව තවත් බඩු ගොඩක් තියෙනවා Point වලින් ගන්න..

ඒ වගේම ඔයාගෙ Link එක යාලුවන්ට Share කරලත් Point එකතු කරන්න පුලුවන්.. ඒ සදහා Invite Friends වලට ගිහින් Link එක ගන්න..

ඔයාගෙ Account එකට Log වෙලා Missions යටතෙ අහන ප්‍රශ්නෙට නිවැරදිව උත්තර දෙන්න පුලුවන්..

අත අරින්න එපා. ඔයාගෙ උත්සාහය මතයි සාර්ථකත්වය තියෙන්නේ.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


Wednesday, September 9, 2015

Article Share කරලා Facebook එකෙන් සල්ලි හොයමු..


ඔන්න යාලුවනේ තවත් පොඩි ගාණක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ.. මේකට මහන්සි වෙන්න දෙයක් ඇත්තෙම නෑ.. මේකෙදි අපිට කරන්න තියෙන්නේ Article Share කරන්න විතරයි.. ඔයාගේ Facebook, G+, Twitter හරහා Share කරන්න පුලුවන්..

මේකෙ Register වෙනවට අපිට 1$ දෙනවා.. අපි Share කරන Article බැලුවම 0.06$ ගෙවනවා. නමුත් ලංකාවට නම් ඊට අඩුයි.. Category කිහිපයක් යටතේ Article තියෙනවා.. තමන්ට කැමති ඒවා Share කරන්න පුලුවන්.. 2$ උනාම Paypal, Payza වලින් සල්ලි ගන්න පුලුවන්..

එහෙනම් කැමති අය පහළින් Register වෙන්න..

A Share

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..