Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, November 12, 2016

ඔන්න දැන් හැමෝටම 4 GB Data නොමිලේ ලබාගන්න පුලුවන්..


ඔන්න අද අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ.. Data කියන්නේ ඉතින් මේ දවස් වල මැණික් වගේ වටිනවනේ.. කොහොමද නොමිලේ 4 GB හමු උනොත්.. ඉතින් ඔන්න අද දෙනවා නොමිලේ 4 GB Data ලබාගන්න ක්‍රමේ.. ඉක්මන් කරන්න පලමු 3000 ට විතරයි.. තවමත් ලොකු චාන්ස් එකක් තියෙනවා..


මේ විදියට නොමිලේ Data දෙන්නේ Mobitel ආයතනයෙන්..

මේකෙදි ඔයාලට තියෙන්නේ පොඩි facebook Game එකක් Play කරන්න.. ලකුණු ගන්න හැටියට Data හමුවෙනවා.. ඉතින් ඔය පහල තියෙන විදියට ඔයා ලබාගන්න Score වලට Data ලැබෙනවා.. Score 4 - 160 MB

 
ඉතින් මේ Game එකේදි පාරෙ මන්තීරු දෙකේ කාර් දෙකක් එනවා.. මේ කාර් දෙකම එකම මන්තීරුවේ ආවොත් හැපෙනවා.. ඔයාට තියෙන්නේ Mouse එක click කරලා මේ කාර් දෙක එන මංතීරු මාරු කර කර වාහන දෙන හැප්පෙන්නෙ නැති වෙන්න අරන් යන්නයි..

ඉතින් ඔය විදියට ඔයාට උපරිම ලකුණු 16 ක් දක්වා Game එක Play කරන්න පුලුවන්.. ඒ කියන්නේ ඔයාට ඔයාගෙ මොබිටෙල් Number එක දීලා 2 GB Data ලබාගන්න පුලුවන්.. ඉතින් ඔයාට 4 GB ගන්න ඕනි නම් මේ වැඩේට ඔයාගේ Refferal Link හරහා 10 ක් Set කරලා ඔයාගේ Data ප්‍රමාණය ඩබල් කරගන්න පුලුවන්..

ඉතින් මේ සදහා පහළ Link එකෙන් ගිහින් ඔබේ Facebook ගිණුම හරහා Log වෙන්න..

                                         Register Now

දැන් Game එක Play කරන්න.. Refferal Link හදාගන්න අමාරුනම් අපිට Comment එකක් දාන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..