Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, November 11, 2016

එකම Phone එකේ එකපාර imo, Viber, Whatsapp, Facebook දෙක ගානේ Log වෙමු...


අපේ යාලුවන්ට ඔන්න අද තවත් අලුත් Post එකක් දෙන්නයි යන්නේ... අද අපි දෙන Apps එකනම් අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මෙච්චර කල් අපිට පුලුවන් උනේ අපේ Phone එකෙන් එකපාර එක imo, Viber, Whatsapp Account එකකට Log වෙන්නනේ.. ඒත් ඉතින් දැන් පුලුවන් එකම වෙලාවෙ එකම Phone එකෙන් IMO, Viber, Whatsapp Account කිහිපයකට Log වෙන්න..

ඉතින් මේ Apps එකෙන් Imo, Viber, Whatsapp විතරක් නෙමේ අනිකුත් Social Account කිහිපයකටත් එකවර Log වෙන්න පුලුවන්.. ඉතින් මේ Apps එක පහළින් බාගන්න..


http://linkshrink.net/7t5yI4
 
Extract Password එක මෙතනින් ගන්න..

Play Store එකෙන් ගන්නවනම් මෙතනින් ගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..