Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, November 13, 2016

ඔන්න දැන් imo ඔබේ පරිගණකයටත්...


අද අපේ යාලුවන්ට තවත් වටින Software එකක් තමයි දෙන්න යන්නේ... හැමෝගෙම වගේ Phone වල තියෙන ගොඩක් වැඩ ගන්න Apps එකක්නේ imo කියන්නේ.. වීඩියෝ call ගන්න ගොඩක් අය දැන් බාවිතා කරන්නේ imo තමයි.. මොකද අනිත් ඒවට වඩා පැහැදිලි හඩක් imo එකේ තියෙනවා වගේම Log වෙන්න වගේම වැඩ කරන්නත් ගොඩක් ලේසියි..

ඔබේ දුරකතනයේ තවමත් imo නැත්නම් අලුත්ම එක මෙතනින් ගන්න පුලුව
න්..

                 Download Here

ඉතින් ඔන්න අද දෙන imo PC Version එක පහළින් බාගන්න පුලුවන්..


http://linkshrink.net/7Vl29L


Extract Password එක මෙතනින් ගන්න

එහෙනම් ඉතින් දැන් ඔබේ පරිගණකයටත් imo දාගෙන වෙනස අත්විදින්න..