Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, November 16, 2016

SHAREit දැන් ඔබේ පරිගණකයටත්...


අපේ Smart Phone භාවිතා කරන අයට නම් අමුතුවෙන් SHAREit ගැන කියලා දෙන්න දෙයක් නැහැනේ.. මොකද හැමෝම වගේ භාවිතා කරන ගොඩක් ජනප්‍රිය Apps එකක් තමයි SHAREit කියන්න..

නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම් SHAREit කියන්නේ File Transfer කරලා දෙන සුපිරි Apps එකක්.. ඔයාගේ දුරකතනයේ තියෙන Photo, Video, Songs වගේ දේවල් ඉතා ඉක්මනින් තවත් දුරකතනයක් එක්ක මේ Apps එක හරහා හුවමාරු කරගන්න පුලුවන්.. මේකේ විශේෂත්වය වෙන්නේ අපේ දුරකතනයේ තියෙන Apps උනත් මේක හරහා තවත් දුරකතනයක් එක්ක Share කරන්න පුලුවන්..

ඉතින් ඔයාලගේ Phone එකේ මේ Apps එක නැත්නම් මෙතනින් බාගන්න..

ඉතින් මේ Shareit වැඩසටහන දැන් ඔබේ වින්ඩෝස් පරිගණකයටත් නිර්මානය වෙලා.. ඔයාලට තවත් පරිගණකයක් එක්ක, නැත්නම් දුරකතනයක් එක්ක මේ හරහා තොරතුරු හුවමාරු කරගන්න පුලුවන්..

ඉතින් මේ මෘදුකාංගය පහළින් බාගන්න..+

http://linkshrink.net/7UKAGt

Extract Password එක මෙතනින් ගන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..