Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 31, 2015

ඔබේ Android දුරකතනයෙනුත් අධිවේගයෙන් Download කරන්න.. (ADM)


ඉතින් මේ Post එකනම් ගොඩක් වැදගත් වෙන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට තමා.. මේ Apps එක භාවිතා කරලා අපිට පුලුවන් සුපිරිම වේගයකින් ඕනිම File එකක් Download කරන්න.. ඉතින් මේ ගැන වැඩිය විස්තර කියන්න ඕනි වෙන එකක් නෑ කියලා හිතනවා..


ඔන්න එහෙනම් පහළින් බාගෙන දාගන්න.. ( 1.7 MB )
ADM

ඉතින් අපි දුන්නේ ඔයාල සල්ලි වියදම් කරලා ගන්න ඕනි Pro Version එක.. 
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..

කනපිටමාට් අපේ Android Apps එක ඔබේ ඇන්ඩ්‍රොයිඩ් Phone එක මෙතනින් අරන්  දාගන්නත් අමතක කරන්න එපා..

එනකම් මග බැලූ Windows 10 ඔන්න අපෙන්..



අපේ යාලුවො ගොඩක් දෙනෙක් Windows 10 එනකම් ඇගිලි ගැන ගැනනේ හිටියේ.. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය විදියට Windows 10 සංස්කරණය ජූලි 29 වෙනිදා ලෝකයට හදුන්වා දුන්නා.. ඉතින් මේ OS එක නොමිලේ ඔබට ලබා දෙන්න තමයි Microsoft සමාගම තීරණය කරලා තියෙන්නේ.. ඒ Windows 7, Windows 8/ 8.1 යන මෙහෙයුම් පද්ධතීන් භාවිතා කරපු අයට.. ඒකට ඉතින් ඔයාගෙ OS එක Genuine වෙන්න ඕනි.. මේ සදහා ඕනි තරම් Activator අන්තර්ජාලය තුළ තියෙනවනේ..
 


Windows 10 Free upgrade එක ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලබනවාද?
 


ඉතින් මේ නව Windows 10 සංස්කරණය තුළදි අලුත් අංග රාශියක් වගේම තිබුන අංගත් වැඩි දියුණු කරලා ඉදිරිපත් කරලා තියෙනවා..

ඒ අතර, 
  • Start Menu එක නැවත ලබාදීම..
  • Cortana පහසුකම ලබා දීම..
  • Edge Browser එක
  • Virtual Desktops පහසුකම
  • Windows Hello තුලින් වින්ඩෝස් 10 වල ආරක්ෂාව දියුණු කිරීම.

ඉතින් මේ වගේ අලුත් දේවල් ගොඩයි. 
 
Windows 10 දාන්න නම් ඔබේ පරිගණකයේ මෙන්න මේ දේවල් ඕනි කරනවා..

Processor: 1 Gigahertz (GHz) faster Processor / SoC
RAM: 32-bit සදහා 1 gigabyte (GB) සහ 64-bit සදහා 2 GB
Hard disk space: 32-bit OS සදහා 16 GB සහ 64-bit OS සදහා 20 GB
Graphics card: DirectX 9 හෝ later with WDDM 1.0 driver
Display: 1024×600


ඉතින් ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Windows 10 32Bit Download Here
Windows 10 64Bit Download Here

ඉතින් එහෙනම් අලුත්ම අලුත් OS එකක් අදත් ඔයාලට දුන්නනේ.. තවත් අලුත්ම Post එකක් එක්ක හමු වෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


Thursday, July 30, 2015

ශ්‍රී ලංකාවේ ලස්සන ලෝකයට පෙන්වන ලස්සන Theme එකක් ඔබටත්..



අද අපේ  යාලුවන් වෙනුවෙන් අරන් ආවේ තවත් ගොඩක් ලස්සන Theme එකක්.. ඉතින් ඔයාලගෙ Windows 7, නැත්නම් Windows 8 වලදි ඔයාලට හමුවෙනවනේ Desktop Background එකත් එක්ක ලස්සන ලස්සන Themes..  ඔන්න ඔය Theme අතරට එකතු වෙච්ච ලංකාවේ ලස්සන කැටි උන අලංකාර Desktop Background සමගින් නිර්මානය කරපු Theme එකක් මේ..

ඉතින් අපි හිතුව මේක අපේ යාලුවන්ටත් දෙන්න ඕනි කියලා... එහෙනම් ඉතින් පහළින් බාගන්න.. ( 17MB )

Sri Lanka Theme

ඉතින් ඕක දාගෙනම බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


Wednesday, July 29, 2015

Internet Download Manager අලුත්ම සංස්කරණය හැමදාම තියාගන්න අපෙන්...



අපේ යාලුවන්ට අපි මීට කිහිප වතාවක්ම IDM මෘදුකාංගය ලබා දුන්නා.. ඉතින් අදත් ලබාදෙන්නේ IDM අලුත්ම සංස්කරණය විදියට නිකුත් කරපු Internet Download Manager Version 6.23 Build 17 ලෙස හදුන්වන සංස්කරණයයි.. ඉතින් නිකම්ම නෙමේ මේ මෘදුකාංගය අපි දෙන්නේ.. ඔයාට හැමදාමත් භාවිතා කරන්න පුලුවන් වන Patch එකක් සමගයි.. ඒ වගේම Fake Serial Error එහෙම මේකෙන් එන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Internet Download Manager Version 6.23 Build 17

Patch එක පහළින් බාගන්න..

Internet Download Manager Version 6.23 Build 17 Patch

එහෙනම් ඉතින් අපි හියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Tuesday, July 28, 2015

පරිගණකයට OS එක දාමු දවස හොයමුද ?



අපේ යාලුවන්ට ඔන්න අදත් පුංචි ට්‍රික්ස් එකක් තමයි කියන්න හිතුවේ.. කස්ටිය දන්නවද අපේ පරිගණකයට Operating System එක දැම්මෙ කවදද කියලා බලන්න.. දන්න අයත් ඇති නොදන්න අය දැනගන්නකෝ...

අපිට මේ වැඩේ Command Prompt එකෙන් වගේම ලේසියෙන්ම ඔය පහළ තියෙන මෘදුකාංගයෙනුත් කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 216 KB )

OS Age ( Kanapitamart )

ඔන්න මේ වැඩේ Command Prompt එකෙන් කරන විදිය පහළ තියෙනවා..
  • Win Key + R ඔබලා Run Open කරගන්න..
  • දැන් cmd ගහල Enter කරල Command Prompt එක Open කරගන්න..
  • හරි දැන් cmd එකේ systeminfo | find/i "install date" කියල Type කරලා enter කරන්න..
  • එතකොට පහළින් පෙන්නයි ඔයා OS එක දාපු දිනය හා වෙලාව..
  • ඒ Command එකට වැඩ නැත්නම් පහළ Command එක ගහල Enter කරන්න..
  • systeminfo | find/i ""install date"

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..


Monday, July 27, 2015

Software මොනවත් නැතිව ඕනිම විදිය Chart (ප්‍රස්ථාර) අදින්න එකම තැනක්...


මේ Post එක අපේ ඉගන ගන්න යාලුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි. අද කියන්නේ ඉතාම පොඩි වේලාවක් තුළ අපිට අවශ්‍ය කරන ප්‍රස්ථාර ඇද ගන්න ක්‍රමයක් ගැන.. මොනවත් software ඕනි කරන්නේ නෑ.. මේ සේවාව අපිට අන්තර්ජාලය හරහා තමයි කරලා දෙන්නේ.. තමන්ට ඕනි කරන Category එක යටතේ ඇති තරම් Chart Template මේ අඩවිය මගින් සපයනවා.. අපිට ඕනි වෙනස්කල් කරලා Save කරගන්න විතරයි තියෙන්නේ..



ඔන්න එහෙනම් පහළින් ගිහින් මේ අඩවියේ Register වෙන්නකෝ..


Chart (ප්‍රස්ථාර)

දැන් ඉතින් අවශ්‍යවිදියට Chart Template ‍තෝරගෙන වැඩේ කරගන්න.. ඒ වගේම තමන් ‍තෝරාගන්න Chart Template එක Customize කරන්නත් ඕනි තරම් tool මේ මගින් සපයනවා.. ඔය පහළ තියෙන Animation එකත් බලන්නකෝ..





එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..



Sunday, July 26, 2015

පරිගණකයේ ආරක්ෂාවට Norton 2015 දාගන්න..



ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි Virus Guard එකක් තමයි අරන් ආවේ.. Norton Security කියන්න වර්තමානයේ ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වෙච්ච Virus Guard එකක්.. ඒ වගේම අපේ යාලුවොත් මේ Virus Guard එක ඉල්ලලා තිබුනා.. නමුත් තවමත් මේකට 100% සාර්ථක Activator එකක් නිර්මාණය වෙලා නෑ.. නමුත් මේක හැමදාම Use කරන විදිය අපි කියලා දෙන්නම්..

Norton Security කියන්නෙ Virus Guard එකක් කිවුවට ඊට එහා ගිය මෘදුකාංගයක්.. මේකෙන් ඔබේ පරිගණකය Virus වලින් ආරක්ෂා කරනවට අමතරව,


  • Computer Performance Tool
  • Firewall Protection
  • Email Protection
  • Social Network Protection
  • Web Safety

ඇතුලු වැදගත් සේවාවන් රාශියක් අපිට ලබාදෙනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..

Norton Security 2015 මෙතනින් බාගන්න..
Crack එක හා Serial Key මෙතනින් ගන්න..


crack එක වැඩ නැත්නම් Norton Products Trial Resetter තුළින් මාසෙකට වතාවක් Trial Reset කරලා හැමදාම Use කරන්න පුලුවන්.. ඒ සදහා Trial Resetter එක පහළින් බාගන්න..

Norton Trial Resseter



How to Install?
  1. Install the program - 2x click on the " NS-TW-22.0.0-EN-US.EXE ".
  2. Disable the " Norton Tamper Protection "
  3. Then close completely Norton from task manager.
  4. Run " TR_NS.exe "must Run As Administrator .
  5. Norton then open it again and choose to activate and create a new account.
  6. You'll Have 30 more days (must create a new account every time they do).
  7. Now re-enable the " Norton Tamper Protection "option.
  8. Done :)
 එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි.. හැමදාමත් ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


Saturday, July 25, 2015

පරිගණකයට නැතුවම බැරි Direct X 11 Offline Installer එක..



අපේ යාලුවන්ට අද ගෙනාවේ තවත් නිතරම ඕනි වෙන මෘදුකාංගයක්.. මෘදුකාංගයක් කිවුවට මේක එහෙමමත් නෙමේ.. අපි ඔය Game එහෙම ගහන කොට ඒ සදහා අපේ පරිගණකයේ තිබිය යුතු DirectX Programme ඉල්ලනවා.. ඉතින් මේ Direct X 11 Offline Installer එකයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Direct X 11 Offline Installer

Direct X 10 ගැන අපි ලියූ ලිපිය මෙතනින් බලන්න..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්කහ හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..


Friday, July 24, 2015

ජෙට් එක වගේ ටොරන්ට් Download කරන්න නම් BitTorrent Pro ම තමයි..


ඔන්න අපේ යාලුවන්ට අද දෙනවා සුපිරි වේගයකින් Torrent Download කරන්න පුලුවන් කවුරුත් දන්න කියන වටින මෘදුකාංගයක්.. ඉතින් ගොඩක් අය ලග තියෙන්නේ මේ මෘදුකාංගයේ Free Version එක.. ඉතින් අපි හිතුවා මේකේ සල්ලි ගෙවලා ගන්න තියෙන Pro Version එක ඔයාලට දෙන්න..

Features

    Ultra-fast file delivery
    Free, unlimited downloading
    Built-in bandwidth booster



PRO Features

    Streaming
    Antivirus protection
    HD media player
    File converter
    Remote, secure access to files
    Ad-Free



බය වෙන්න එපා.. මම සල්ලි ගන්නෙ නෑ.. Bit Torrent Pro එක Activator එකත් එක්කම අපි දෙන්නේ නොමිලේ.. මොකද මමත් ගත්තෙ නොමිලෙ නේ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..


BitTorrent Pro

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...


Thursday, July 23, 2015

Download කරන Zip,Rar File Download කරන්න කලින් Open කරල බලමු මොනවද තියෙන්නෙ කියලා...


ඔන්න ඉතින් අද Post එක අපේ Internet භාවිතා කරන යාලුවන්ට නම් ගොඩක් වැදගත් වෙයි.. අපි අන්තර්ජාලය හරහා Download කරන ගොඩක් File තියෙන්නෙ Zip හෝ Rar File විදියටනේ.. ඉතින් අපි ඒවා අරන් බැලුවම තමයි තේරෙන්නෙ එක්කො Virus ගොඩක් නැත්නම්, අපිට අනවශ්‍ය මෘදුකාංග තියෙන්නෙ.. නැත්නම් Password දාලා.. ඉතින් ඔය වගේ ඒවා කට්ට කාලා Download කලාට මෙලෝ රහක් නෑ.. ඒ නිසා අපි මේ දෙන මෘදුකාංගය හරහා අදාළ File එක ‍ටුහ්ළ තියෙන්නෙ මොනවද කියලා Download කරන්න කලින් බලාගන්න පුලුවන්...

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

LoadScout

  • මෘදුකාංගය Install කරලා Open URL Click කරන්න..
  • ඊලග වින්ඩෝ එකේදි ඔයාගෙ Zip File / Rar File එකේ Link එක දීල OK කරන්න.
  • දැන් ඔයා බාන්න යන Zip / Rar File එක ඇතුලෙ දේවල් පෙන්වයි..

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..


Wednesday, July 22, 2015

Windows ලෙඩ වලට බෙහෙත් දෙන්න Windows Doctor දාගන්න..



අද කනපිටමාට් අපේ Post එකෙන් ඔයාලගෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දොස්තර කෙනෙකුට පෙන්වන්නයි හදන්නේ.. ඉතින් මේ Doctor ට කියලා ලෙඩ බලාගන්න නම් අපි දෙන මෘදුකාංගය Download කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න වෙනවා.. එතකොට ඉතින් මේ දොස්තර ඔයාගෙ පරිගණකයේ තියෙන ලෙඩ ටික සේරම හොයලා බලලා ලස්සනට බෙහෙත් දෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ....

Windows Doctor

ඉතින් මේ දොස්තර ලෙඩ බලලා බෙහෙත් දුන්නට පස්සෙ ඔයාගෙ පරිගණකේ තිබුනු ඔය ඈලි මෑලි ගතිය නැති වෙලා සුපිරි වේගයකින් වැඩ කරයි.. කස්ටියට තේරුනාද  මන්ද ? කමක් නෑ.. මේ මෘදුකාංගය අරන් වැඩ කරන්නකෝ.. එතකොට නොතේරන අයටත් හොදට තේරෙයි මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකය වෙගවත්ව තබාගන්න ගන්න පුලුවන් සේවය ගැන..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනුවත් කරන්න Share කරන්නත් අමතක කරන්න එපා..