Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, July 5, 2015

Google Chrome එකේ සැගවුනු T- Rex Runner පට්ට Game එක...



අපේ යාලුවන්ට තවත් අමුතුම වැඩක් කියල දෙන්නයි යන්නේ.. අපේ යාලුවො ගොඩක් දෙනා Google Chrome Browser එක භාවිතා කරනවනේ.. ඉතින් අපි නොදැනුවත්ව හිටියට පුංචි Game එකක් මේ Google Chrome Browser එක තුලම නිර්මානය කරලා තියෙනවා.. ඒ අපි අන්තර්ජාලය භාවිතා කරත්දි අන්තර්ජාල සම්බන්ධතාවයේ මතුවන දෝෂ නිසා Network Fail උනාම නැවතත් සම්බන්ධතාවය ලැබෙනකම් අපිට Play කරන්න..

ඔයාලගෙ පරිගණකයේ Google Chrome නැත්නම් පහළින් බාගන්න..

Google Chome


අපි බලමු මේ Game එකට යන්නෙ කියලා..
  • ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාවය විසංධි කරන්න..
  • දැන් Google Chrome එකෙන් ඕනිම වෙබ් අඩවියකට යන්න..
  • එතකොට ඔයාලට ඔය පහළ තියෙනව වගේ Page එකක් එයි..


  • දැන් ඔයාගෙ Key Board එකේ Up Arrow Key එක ඔබන්න..

ඔයාලත් කරලම බලන්නකෝ..
පුංචි Game එකක් උනාට පට්ටයි.. එහෙනම් අපි ගියා.. මේ වගේ පරිගණක ලෝකයේ අලුත්ම දේවල් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා...