Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 17, 2015

සිංදු කපන්න වගෙම Join කරන්න එකම මෘදුකාංගයක්.. ( Power MP3 Cutter Joiner )



අපේ යාලුවන්ට අදත් දෙන්නෙ තවත් වටින මෘදුකාංගයක්.. අපි නොසිතුවට අපිට මේ වගේ මෘදුකාංගයක් අවශ්‍ය ව්වෙන අවස්ථා බොහොමයි.. මේ මෘදුකාංගය තිළින් අපිට පුලුවන් ඕනිම mp3 සිංදුවක් තමාට ඕනි තැනකින් කපලා තමන්ට අවශ්‍ය විදියට Save කරගන්න.. ඒ වගේම සිංදු දෙක තුනක් එකතු කරලා ඒවා Join කරලා එක Track එකක් හදාගන්න..

ඉතින් ඔයාලට හදිස්සියට ෆෝන් එකට Ringtone එකක් එහෙම හදාගන්නත් මේක වැදගත් වෙයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2.6 MB Full Version )

Power MP3 Cutter Joiner

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්.. මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...