Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 15, 2015

නොමිලේ බලන්න IPTV වලට අලුත් Channel එකතු කරගමුද ?

මතක ඇතිනේ අපි මීට කලින් නොමිලේ TV බලන ක්‍රමය අපේ යාලුවන්ට කියල දුන්නා.. ඒක බැලුවෙ නැත්නම් මුළින්ම ඒක බලන්න මෙතනින් යන්න.. ගොඩක් අය ඒකෙන් ප්‍රයෝජන ගත්තා කියලත් අපිට කියලා තිබුනා.. ඒ වගේම ඒ ගොඩක් අය ඇහුවේ මේකට අලුතින් Channel එකතු කරගන්න පුලුවන්ද කියලා.. ඉතින් ඒ ගැන අපි මේ Post එකෙන් කියනවා..

ඉතින් මේ විදියට Playlist එකක් හදාගන්න නම් ඔය පහළ මෘදුකාංගය ඕනි කරනවා.. මුළින්ම ඒක බාගෙන ඉන්න..

 Tano Player

Playlist එකක් සදා ගැනීම සදහා අවශ්‍ය වන URL අඩංගු Document දෙක පහළින් බාගන්න..



හරි එහෙනම් අපි මේ සදහා ඕනි කරන දේවල් ටික බාගෙන ඉවරයි.. දැන් බලමු අපි Playlist එක හදන විදිය ගැන..
  • අපි මුළින්ම දුන්න මෘදුකාංගය Install කරගන්න..
  • දැන් ඔබේ පරිගණකය අන්තර්ජාලය සමග සම්බන්ධ කරගන්න..

  • දැන් අපි අපේ කලින් Post එකේදි දීපු Playlist දෙකෙන් එකක් මේකෙන් Open කරගමු.. ( ඒ Playlist දෙක නැතිනම් මෙතනින් ගන්න.. )

  • ඊළගට Option යටතේ Edit Playlist දෙන්න.. ( පහළ රූපය බලන්න )


  • දැන් ඔයාලට අලුත් Window එකක් ඇවිත් දැනට ඔයාගෙ තියෙන Channel ටික පෙන්වයි..

  • දැන් Add Channel කියන එක ඔබන්න.. ( පහළ රූපය බලන්න )


  • එතකොට New Channel කියල එකක් ඔයාගෙ Playlist එකේ පහළට එයි. ඒක Select කරන්න..

  • දැන් දකුණු පැත්තේ Edit Channel යටතේ Number එක, Name එක, URL එක වගේ දේවල් Fill කරන්න එයි..

  • දැන් අපි මුලින් Download කරගන්න දුන්න World TV Mix1 (m3u -vlc) Document එකෙන් හරි, VLC IPTV UK sports Channel Document එකෙන් හරි තමන්ට ඕනි Channel එකක් ‍තෝරගෙන ඊට පහළින් තියෙන URL එක Copy කරගන්න...


  • දැන් ඒ Link එක Edit Channel එකේ URL එක විදියට දෙන්න. 

  • දැන් යට තියෙන Scan and Update එක දීල 100% Complete වෙනකම් ඉන්න..

  • අන්තිමට කලින් විදියටම අලුත් Channel Add කරගන්න..

  • දැන් උඩ තියෙන Save as Button එක ඔබලා කැමති නමක් දීලා Playlist එක Save කරගන්න.. ( මතක ඇතුව Tano M3U channel list file යටතේ Save කරන්න.. )


  • දැන් ඉතින් අපි අලුත් Playlist එකක් හදලා ඉවරයි..

  • දැන් ඔයා කලින් විදියටම VLC එකේ Playlist එකක් විදියට අලුතින් හදාගත්ත Playlist එක Play කරන්න.. එච්චරයි..

ඔය අපි Playlist එක හදාගත්ත මෘදුකාංගයත් තවත් TV Player එකක්ම තමයි.. ඕකෙනුත් TV බලන්න පුලුවන්.. නමුත් ඇතැම් වෙලාවට ඕකෙන් ලංකාවේ Channel Play වෙන්නේ නෑ.. ඒක නිසා අපි අපිට පුරුදු VLC එකම භාවිත කරමු.. VLC Player එක නැත්නම් මෙතනින් බාගන්න..
මෙහි අපි ලබාදුන් සියලුම Channel Test කර නොමැති අතර සැටලයිට් තාක්ෂණය යටතේ ලංකාවේ විකාෂණය වන බොහෝ නාලිකා Play වේ.. ඇතැම් Channel සදහා මුදල් අය වීමටද පුලුවන..

එහෙනම් අපි ගියා.. මමත් අලුත් Channel කීපයක්ම දාගත්තා.. ඔයාලත් Try කරලා බලන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. Comment කරන්න, Share කරන්න අමතක කරන්න එපා..