Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, July 14, 2015

වින්ඩෝස් 8 /8.1 වල Hard Disk Usage එක 100% ද ? ඒක හදාගන්නේ මෙහෙමයි...


අපේ යාලුවන්ට අද දෙන Post එකත් ගොඩක් වැදගත් වෙයි. මොකද මේ Post එක ඔබේ පරිගණකයේ Hard Disk එක Heat වීම සම්බන්ධව ඍජුවම බලපාන නිසා.. ඉතින් මේ ගැටලුව Windows 8 / 8.1 භාවිතා කරන ගොඩක් අය දැකලා ඇති. .විශේෂයෙන් Laptop භාවිතා කරන අය.. Hard Disk Usage එක 100% වෙලා, පරිගණකය රත් වෙනවා, යම්කිසි ශබ්ධයක් ඇති වෙනවා, පරිගණකය Struck වෙනවා...



ඉතින් මේවට විසදුම් තමයි අපි දෙන්නේ...
  • මුළින්ම Run Dialog Box එක Open කරගන්න.. ( ඒ සදහා යතුරු පුවරුවේ Win Key + R ඔබන්න.. )
  • දැන් Services.msc කියලා Type කරලා Enter කරන්න..
  • ඊළගට විවෘත වෙන Window එකේ Superfetch කියන එක උඩ Right Click කරලා Properties යන්න..
  • දැන් අලුතෙන් window එකක් Open වෙයි..
  • ඒකේ Start up යටතේ Disable කියන එක දෙන්න..
  • එතන පහළ තියෙන Services Status යටතේ Stop ඔබන්න..
  • හරි දැන් ඉතින් Apply කරල OK කරන්න..
  • දැන් බලන්නකෝ ඔයාගේ Hard Disk Usage එක කොහොමද කියලා..

ඉතින් මේ වැඩේ කරන විදිය තවත් පැහැදිලි වෙන්න පහළ ඇනිමේෂන් එකත් බලන්න..



ඉතින් එහෙනම් තවත් අපේ යාලුවන්ට වටින Post එකක් අපේ යාලුවන්ට දුන්න.. හෙට ඉදලා අපේ Post එක ගොඩක් තැන් වල ලියවෙයි.. ඒත් පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න හැමදාමත් වගේ කනපිටමාට් සමගින් එකතු වෙන්න..  Comment එකක්, Share පාරක් දාන්නත් අමතක කරන්න එපා..

කවුරුත් කොපි කරන අපේ බ්ලොග් කලාව කනපිටමාට්..